ලේඛනාගාරය: 2016 නොවැම්බර්
ලේඛනාගාරය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල භාෂාවෙන් පල වූ සියලුම ලිපි දින අනුපිලිවෙලින් ගොනු කර දක්වයි.
ලේඛනාගාරයේ අනෙකුත් ගොනු වලට යාමට අවශ්‍ය නම් ලේඛනාගාරයේ මාසික ගොනුවට යන්න.
2016 නොවැම්බර් 1
- ශ්‍රී ලංකාව සාර්ක් සමුලුවට සහභාගී නොවී, පකිස්තානය හුදකලා කිරීම සඳහා ඉන්දියාවට සහාය වෙයි
Sri Lanka assists India to isolate Pakistan by not attending SAARC summit 
2016 නොවැම්බර් 2
- ශ්‍රී ලංකාවේ පොලිස් රාජ්‍යයකට පදනම් සකසන නව ත්‍රස්ත විරෝධී නීති
Sri Lanka: New anti-terror measures lay foundations for police state 
2016 නොවැම්බර් 3
- ඩීසයිඩ් වතු කම්කරුවෝ තම අරගලය ඉදිරියට ගෙනයාමට කම්කරු කි‍්‍රයාකාරී කමිටුවක් පිහිටුවා ගනිති
 - 2016 එක්සත් ජනපද ජනපතිවරනය සහ ද්විපක්ෂ ක්රමයේ අර්බුදය
The 2016 US election and the crisis of the two-party system 
2016 නොවැම්බර් 4
- අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනගනු!
Build an international movement against imperialist war! - එක්සත් ජනපද සසප ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලංකාවේ ප්‍රෙක්ෂකයින් අමතයි
US SEP presidential candidate addresses Sri Lankan audience - ඩේවිඩ් නෝර්ත් විසින් ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්හි පවත්වන ලද දේශනයට සිය ගනනක් සහභාගි වූහ
Hundreds attend lecture by David North in Frankfurt, Germany 
2016 නොවැම්බර් 5
- 2016 මැතිවරනයට එෆ්බීඅයි මැදිහත් වෙයි
The FBI intervenes in the 2016 election 
2016 නොවැම්බර් 6
- එක්සත් ජනපද-සවුදි යුද්ධය, මහා පරිමාන සාගතයක තර්ජනය මතුකරන බවට එක්සත් ජාතීන් අනතුරු අඟවයි
UN warns US-Saudi war threatens mass starvation in Yemen - වොෂිංටනය තුල දේශපාලන යුද්ධය ඇවිලේ
Political warfare explodes in Washington 
2016 නොවැම්බර් 7
- අගමැති රනිල් වික්‍රමසිංහ පන්ති යුද්ධය ප්‍රකාශයට පත් කරයි
 - ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2016 ඇමරිකානු ජනාධිපතිවරනය පිලිබඳ සජීවී කථනයක් ගෙන එයි
WSWS to live-stream commentary of 2016 election - යාපනයේ සසප රැස්වීම: අධිරාජ්‍යවාදී යුද්ධය, දෙමල ජාතිකවාදය හා සමාජවාදය සඳහා සටන
SEP public meeting in Jaffna: Imperialist war, Tamil nationalism and the fight for socialism 
2016 නොවැම්බර් 8
- ඇමරිකානු ජනාධිපතිවරනය: අක්ෂය වෙබ් අඩවිය සෑන්ඩර්ස් ට පසු හරිත අපේක්ෂිකාවට ආවඩයි
 - දෙමල ජාතිකවාදියෝ ක්ලින්ටන්ගේ ජයග්‍රහනය පතා පූජා පවත්වති
 - මැලේසියානු අගමැති චීනය සමග සමීප මිලිටරි සබඳතා ගොඩනගයි 
Malaysian prime minister forges closer military ties with China 
2016 නොවැම්බර් 9
- එක්සත් ජනපද මැතිවරන ව්‍යාපාරය ද්වි-පක්ෂ පද්ධතියෙන් ජනතාව පිටමං වීම අනාවරනය කරයි
US election campaign reveals mass alienation from two-party system 
2016 නොවැම්බර් 10
- දුෂ්ස්වප්නයක් වූ මැතිවරන ව්‍යාපාරය  අවසානයට එලඹේ
The nightmare election campaign staggers to its end - සසප පැවත්වූ යුද විරෝධී සමුලුවට සහභාගී වූවෝ, යුද්ධයේ අන්තරාය හා ඇමරිකානු මැතිවරනය පිලිබඳව අදහස් දැක්වූහ
Attendees at SEP anti-war conference speak on war danger" US election - චීන ජනාධිපතිගේ බංගලිදේශ සංචාරය දකුනු ආසියාවේ වර්ධනය වන එදිරිවාදීකම සලකුනු කරයි
Chinese president’s visit to Bangladesh highlights growing rivalry in South Asia - බැඳුම්කර සෝලිය, කෝප් වාර්තාව සහ දූෂිත පාලක පන්තියක ආන්තික දුර්ගන්ධය
 
2016 නොවැම්බර් 11
- ජනවර්ගය, පන්තිය සහ ට්‍රම්ප් බලයට පත්වීම
Race, class and the election of Trump 
2016 නොවැම්බර් 12
- ශ්‍රී ලංකාව: යාපනයේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් පොලිස් ඝාතන වලට එරෙහි ශිෂ්‍ය විරෝධතා අත්හිටුවයි
இலங்கை: யாழ்ப்பாண பல்கலைக்கழக மாணவர் ஒன்றியம் பொலிஸ் கொலை தொடர்பான மாணவர் போராட்டத்தை முடித்துக்கொண்டது - වොෂිංටනය තුල දේශපාලන යුද්ධය ඇවිලේ
Trump’s victory and the debacle of American democracy 
2016 නොවැම්බර් 13
- ජවිපෙ නායකයෝ දූෂනයට එරහි යුද්ධයක කපිතන්ලා ලෙස වෙස් බැඳ ගනිති
 - භූතයාගේ සිට බලයට පත් ජනාධිපති දක්වා: ඩෙමොක්රටිකයෝ ට්‍රම්ප් ඉදිරියේ දන්ඩ නමස්කාර කරති
From monster to Mr. President-Elect: Democrats grovel before Trump 
2016 නොවැම්බර් 14
- නව ෆොසිල සොයාගැනීම පෘථිවිය මත ජීවයේ ආරම්භය කලින් දැන සිටියාට වඩා ඈතට යාමේ හැකියාව පෙන්වයි
New fossil discovery may date origin of life on Earth earlier than previously known 
2016 නොවැම්බර් 17
- දෙමල ජාතික සන්ධාන නායකයන් බ්‍රිතාන්‍ය ඇමතිනිය ඉදිරියේ බඩගායි
 - ට්‍රම්ප් විසින් ස්ටීවන් බෙනන් පත් කිරීම: ඇමෙරිකානු ප්රජාතන්ත්රවාදයේ අර්බුදයෙහි නව අදියරක්
Trump’s appointment of Stephen Bannon: A new stage in the crisis of American democracy 
2016 නොවැම්බර් 18
- ඩබ්ලිව්. ඩී. අමරදේව (1927-2016)
 - ජනාධිපතිවරනය ආසන්න වෙත්ම එක්සත් ජනපදය තුල පන්ති අරගලය උත්සන්න වේ
Class struggle in US intensifies on eve of election 
2016 නොවැම්බර් 19
- ට්‍රම්ප් ට එරෙහි අරගලය සඳහා ගතයුතු මග
The way forward in the fight against Trump - “දේශපාලන විප්ලවයේ” සිට සහජීවනය දක්වා: සෑන්ඩර්ස් හා වොරන්, ට්‍රම්ප් සමග වැඩ කිරීමට පොරොන්දු වෙති
From “political revolution” to collaboration: Sanders and Warren pledge to work with Trump - ප්රතිගාමී සුදු කම්කරු පන්තිය පිලිබඳ මිථ්‍යාව
The myth of the reactionary white working class - ට්‍රම්ප්ගේ ජයග්‍රහනය ගැන අක්ෂයේ මුසාවාද සහ කම්කරු පන්තිය නොමග යැවීම
 
2016 නොවැම්බර් 21
- “ට්‍රම්ප් ජනාධිපතිවීමේ ජාත්‍යන්තර ඇඟවුම්” යන මැයෙන් සසප කොලඹදී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි
SEP public meeting in Colombo: The international implications of Trump’s election - ට්‍රම්ප් පත්වීමෙන් පසු: එක්සත් ජනපද දේශපාලනයේ යලි කාන්ඩගැසීම
After the election of Trump: The realignment of US politics 
2016 නොවැම්බර් 22
- ශ්‍රී ලංකාවේ අයවැය කප්පාදු  උග්‍ර කෙරේ
Sri Lankan budget deepens austerity offensive - ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්ථාපිතය එලඹෙන ට්‍රම්ප් පරිපාලනයට ආයාචනා කරයි
Sri Lankan political establishment appeals to incoming Trump administration 
2016 නොවැම්බර් 23
- ට්‍රම්ප් ජනාධිපතිවීමේ සිද්ධිය ආසියා-පැසිෆික් සමලුව අරක්ගනී
Trump’s election overshadows Asia-Pacific summit - මෝඩයා කට අරී: ස්ලැවෝ ජිජැක් ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමත කරයි
The idiot speaks: Slavoj Žižek endorses Donald Trump 
2016 නොවැම්බර් 24
- ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්වීම ගැන ඩේවිඩ් නෝර්ත් සැන්ඩියේගෝ හී දී සෙනග පිරි රැස්වීමක් අමත යි
David North addresses packed meeting in San Diego on the election of Donald Trump - ශ්‍රී ලංකා ජනාධිපති “ජාතිවාදය අවුස්සන්නන්” අත්අඩංගුවට ගැනීමට නියෝග කරයි
Sri Lankan president orders arrest of “inciters of racism” 
2016 නොවැම්බර් 25
- රාවය සංවත්සරය: අර්බුදග්රස්ත ආන්ඩුව රැකීමේ ක්ෂමාලාපී වේදිකාවක්
 - ජාතිකවාදය හා යුද්ධය පදනම් කරගත් ට්‍රම්ප්ගේ ඒකාධිපති ආන්ඩුව
Trump’s authoritarian government of nationalism and war - ට්‍රම්ප්ගේ ජයග්රහනයෙන් අනතුරුව ඔබාමා බර්ලිනයට පා තබයි
Obama visits Berlin after Trump’s victory 
2016 නොවැම්බර් 26
- යුද්ධයේ හා විප්ලවයේ යුගයකදී දර්ශනවාදය හා දේශපාලනය
ෆ්රැන්ක්ෆර්ට්හි ග'තේ විශ්වවිද්‍යාලයේදී පැවැත්වූ දේශනයක්
Philosophy and Politics in an Age of War and Revolution
A lecture delivered at the Goethe University in Frankfurt 
2016 නොවැම්බර් 27
- අක්ෂය ප්රකාශනයේ රමිඳු පෙරේරා එලිදරව් කිරීමක්: නිදහස් අධ්‍යාපනය රැකීමේ ව්‍යාජ-වාම උද්ඝෝෂනය ධනපති ක්‍රමය ඉදිරියේ දනගසයි
 - ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවීම,  ආසියාව තුල වෙලඳ යුද්ධයේ අනතුර මතුකරයි
Election of Donald Trump foreshadows trade war in Asia - ඩොනල්ඩ් රජු ඔහුගේ මාධ්‍ය ආවතේවාකාරයින් හමුවෙයි
King Donald meets his media courtiers 
2016 නොවැම්බර් 28
- 2016 තුති පලකිරීම සහ ඇමරිකාවේ සමාජ අර්බුදය
Thanksgiving 2016 and the social crisis in America 
2016 නොවැම්බර් 29
- ට්‍රම්ප්ගේ න්යායපත්රය පිලිබඳව යුරෝපයේ වැඩෙන කනස්සල්ල
Growing concerns in Europe over Trump agenda 
    	    
		  
	
Follow us on