සසජාතශි ආරම්භ කරනුයේ කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන දැවැන්ත ප්‍රශ්න කිසිවක් ධනේශ්වර ක්‍රමය තුල විසඳිය නොහැකි ය යන මූලික කරුනෙනි.
ප්‍රධාන ප්‍රවෘත්ති
Perspective
ප්‍රංශ ආන්ඩුවේ අර්බුදය: බානියර් සහ මැක්රොන් පලවාහැරීමට කම්කරු පන්තිය බලමුලු ගන්වමු!
මැක්රොන්ට එරෙහි අරගලය, ආන්ඩුව පිහිටුවීමට හැකියාව ලබා දුන්, නව මහජන පෙරමුනේ නව-ෆැසිස්ට්වාදී ල පෙන් සහ ජීන්-ලූක් මෙලන්චොන්ගේ පාර්ලිමේන්තු උපාමාරු වලට ඉඩ දිය නොහැක.[
ඖෂධ, උපකරන සහ වෛද්‍යවරුන් ඇතුලු අනෙකුත් සේවක හිඟයට හේතුව අනුප්‍රාප්තික ආන්ඩුවල අඛන්ඩ කප්පාදුවයි.
ට්‍රොට්ස්කිවාදී පක්ෂය ගොඩනැගීමට සිය ජීවිතයේ වසර 50 කට වැඩි කාලයක් කැප කල වුල්ෆ්ගැන්ග්, කම්කරු පන්තියේ ස්වාධීනත්වය සඳහා දේශපාලනිකව හා න්‍යායිකව වෙහෙස නොබලා සටන් කලේය.
අන්තර්ජාල රැස්වීම, ආන්ඩුව විසින් පාසංනි ට එරෙහිව ආරම්භ කරන ලද පොලිස් ප්‍රහාර පිලිබඳව කම්කරුවන් දැනුවත් කිරීමේ උද්ඝෝෂනයක කොටසකි.
එක්සත් ජනපද මැතිවරනයෙහි අර්ථභාරය පිලිබඳ ව උද්යෝගීමත් සාකච්ඡාවක් අවුලුවමින්, එක්සත් ජනපදයේ සසප උපජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් කොලඹ රැස්වීම අන්තර්ජාලය හරහා ඇමතී ය.
පත්වීමට නියමිත පරිපාලනයේ සියලු නායක පුද්ගලයන් ඇදගනු ලබන්නේ ට්‍රම්ප්ට කීකරු හා යටහත් පහත් අයගෙන් සහ ඒ හා සම්බන්ධ බිලියනපතියන් කන්ඩායමකිනි.
මෙම රාජ්‍ය දඩයම, දිසානායක ආන්ඩුව විසින් ක්‍රියාවට දැමීමට සපථ වී සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වලට එරෙහිව අරගලයට පිවිසීමට නියමිත ලක්‍ෂ සංඛ්‍යාත කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් ත්‍රස්ත කිරීමේ සැලසුම්ගත මෙහෙයුමකි.
මීලඟ අයවැය, බදු, උපයෝගිතා (ජලය, විදුලිය, දුරකථන) සහ ඉන්ධන මිල ගනන් තවදුරටත් ඉහල දැමීම මෙන්ම, අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා කප්පාදු කිරීම, ලක්‍ෂ සංඛ්‍යාත රැකියා විනාශ කරමින් රජය සතු ව්‍යවසායන් කුනු කොල්ලයට විකිනීම සාක්ෂාත් කිරීමේ මාධ්‍යයක් වනු ඇත.
දේශපාලන නායයාමක් වාර්තා කරමින් ජනාධිපති දිසානායකගේ ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තු මැතිවරනය ජයග්‍රහනය කරයි
සංස්ථාපිතයට විරුද්ධ යයි ව්‍යාජ ව කියාපාන අතර, ජාමූඅ කප්පාදුව පැටවීමට කැප වූ දක්ෂිනාංශික ප්රජාගනවාදී පක්ෂයක් වන ජවිපෙ/ජාජබහි ආන්ඩුව සමග කම්කරු පන්තිය ක්ෂනික ව ගැටුමට එලඹෙනු ඇත.
ජවිපෙ/ජාජබ නායකයා ලංකාව තුල වැඩ වර්ජන තහනම් කිරීමක් ගැන ඉඟි පල කරයි
සියලු වැඩ වර්ජන තහනම් කිරීමට ජවිපෙ/ජාජබ සූදානම් වීම, විෂකුරු සිංහල ස්වෝත්තමවාදයට සැම විටම ආවේනික වූ එහි වැඩපිලිවෙලේ ෆැසිස්ට් ස්වභාවය පිලිබඳ පැහැදිලි ප්‍රකාශනයකි.
ශ්‍රී ලංකාවේ නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයේදී සසපට ඡන්දය දෙන්න!
අපගේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයට ඔබගේ සහයෝගය ප්‍රකාශ කිරීමටත්, එම පදනම මත ඉදිරි පන්ති අරගල සඳහා සූදානම් වීමටත් මෙම මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙස අපි කම්කරුවන්, සිසුන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු.
මහමැතිවරනය - 2024
සසප ප්‍රධාන ලේකම් ජාතික මාධ්‍ය හරහා තම පක්ෂයේ වැඩපිලිවෙල ඉදිරිපත් කරයි
“කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න—දරිද්‍රතාවය, විරැකියාව, සමාජ අසමානතාවය, ලෝක යුද්ධයේ වැඩෙන අන්තරාය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර—කිසිවක් ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳන්න බෑ.”
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකු, නවකතාකරුවෙකු සහ කම්කරුවන් සහ තරුනයන් බොග්ඩාන් සයිරෝටියුක් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිති
“බොග්ඩාන් සිරගත කර ඇත්තේ, ඔහුගේ අදහස් සෘජුවම ජනාධිපති සෙලෙන්ස්කිගේ ප්‍රතිගාමී ප්‍රතිපත්තිවලටත්, යුද්ධයටත් එරෙහිව යන නිසා ය.”
යුක්‍රේන ආන්ඩුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය තහනම් කරයි
ජූනි 3 සඳුදා යුක්‍රේන ආන්ඩුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය රට පුරා තහනම් කරමින්, ලෝසවෙඅ වෙත ප්‍රවේශය අඛන්ඩව අවහිර කරන ලෙස සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට අන කරන නියෝගයක් නිකුත් කලේය.
ජූලියන් අසාන්ජ් නිදහස් නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය දිගටම පවතී
ජූනි 24 වැනි දා, ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයෙන් නිදහස් මිනිසෙකු ලෙස පිටව ගියේ, අධිරාජ්‍යවාදීන්ගේ අපරාධ හෙලිදරව් කිරීම නිසා ඔහුව දඩයම් කල එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී ආන්ඩු කල්ලියක් විසින් වසර පහක් සිරගත කිරීමෙන් සහ වසර 15 කට ආසන්න කාලයක තාඩන පීඩනවලින් පසුවය.
යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරන ලෙස බල කෙරෙන ප්‍රසිද්ධ රැස්වීමට කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සහාය
“යුක්‍රේන ආන්ඩුව බොග්ඩාන් සයිරොටියුක් සිරගත කර ඇත්තේ, කම්කරුවන්ට සහ තරුනයින්ට මෙම යුද්ධය ඔවුන්ගේගේ යුද්ධයක් නොවේයැයි ඔහුගේ දේශපාලන ක්‍රියාවේදී අවධාරනය කල හින්දා. ඔහුව වහාම නිදහස් කරන ලෙස මම ඉල්ලා සිටිනවා.” – සඳුනි, යාපනය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ශිෂ්‍යාවක්
ඩේලි මිරර් ලියුම්කරු පන්ති අරගලවලට "වෘත්තීය සමිති ත්‍රස්තවාදය” ලෙස පහරදෙමින් රාජ්‍ය මර්දනයට දිරි දෙයි
"වෘත්තීය සමිති ත්රස්තවාදීන්" මැඩීම ගැන ආන්ඩුව හා මාධ්‍යවල මොරදීම මගින් සමිති නායකත්වයට අනතුරු සඥාවක් නිකුත්කර ඇත. එනම්, විකාර නොකර, කම්කරුවන් මැඩීමේ සිය පොලිස්කාර සේවය ඍජුවම යෙදිය යුතු බවයි.
දෙරන රුපවාහිනී සාකච්ඡාව ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට අධ්‍යයන, අනධ්‍යයන වෘත්තීය සමිති නායකයන්ගේ කැපවීම පෙන්නුම් කරයි
ධනපති ක්‍රමය තුල කම්කරු පංතියට තමන්ගේ එකදු මූලික අයිතියක් හෝ රැකගැනීමට නොහැකිය. ගෝලීය ධනපති ක්රමයේ ආර්ථික අර්බුදය වඩවඩා ගැඹුරුවන කොන්දේසි තුල සෑම රටකම කම්කරුවන් මුහුන දී සිටින්නේ මේ තත්වයටයි.
2022 මහජන නැගිටීමේ දේශපාලන පාඩම්
දැන් දිග හැරෙන හා ඉදිරි අරගලවලට කම්කරු පන්තියට අවශ්‍ය නායකත්වය සම්පාදනය කිරීම සඳහා ලංකාවේ සිදු වූ පෙර නුවූ විරූ දැවැන්ත ම මහජන නැගිටීමේ-කම්කරුවන්, ගම්බද සහ නාගරික දුගීන් මිලියන ගනනින් සහභාගී වූ මේ නැගිටීමේ - මූලෝපායික පාඩම් උකහා ගැනීම අවශ්‍යයි.
පන්ති අරගල, ඉදිරි මැතිවරනවලට යටත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති දරන ප්රයත්නයට එරෙහිවනු! ආන්ඩුවේ කප්පාදුවට එරෙහිව මහා වැඩ වර්ජනයක් සූදානම් කරමු! සමාජවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් සටන් වදිමු!
වික්‍රමසිංහ තන්ත්රයට එරෙහි සහ ධනපති ක්‍රමය පෙරලා දැමීමේ දේශපාලන සටනකින් තොරව කම්කරුවන්ට තම මූලික අයිතීන් කිසිවක් ආරක්ෂා කර ගත නොහැක.
මයි රෙඩ් කොම්රේඩ් : ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය පිලිබඳ ව්‍යාජ චිත්‍රයක්
දේශපාලන ප්‍රවනතා සහ ඓතිහාසික සමාජ-දේශපාලන සිද්ධීන් සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යනයකින් තොරව නිර්මාන කාර්යයට පිවිසීමෙන් ජනනය වන ව්‍යාජත්වය සමස්ත චිත්‍රපටය පුරා ප්‍රකට වෙයි.
ඩේලි මිරර් කතුවැකිය වැඩවර්ජිත ගුරුවරුන්ට එරෙහිව බුරා පනී
කතුවැකිය කැටිකොට ගතහොත් මෙසේය:ශ්‍රී ලංකාවේ පාලක පංතිය මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ සමස්ත බර කම්කරු පංතිය විසින්, කවර හෝ ප්රතිරෝධයකින් තොරව, දරාගත යුතුය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය ධනේශ්වර ගැති ජන සභා දේශපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජවිපෙ 1971 අසාර්ථක නැගිටීම වර්නනා කරයි
වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කරන පෙසපයේ දේශපාලන ක්‍රියාමාර්ගය, කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම අවහිර කරන, ධනේශ්වර පක්ෂවලට කම්කරු පන්තිය යටත් කිරීමට යොමුව ඇත. එම දේශපාලන ක්‍රියාමාර්ගය ධනවාදය තුල තමන්ට සාධාරන පංගුවක් අපේක්ෂා කරන, සමාජයේ ඉහල මධ්‍යම පන්තික ස්ථරයක අවශ්‍යතා නියෝජනය කරයි.
ලංකාවේ නය ප්රතිව්යූහකරනයට බැඳුම්කරහිමියන්ගෙන් රුදුරු කොන්දේසි මාලාවක්
විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කිරීමට කම්කරු පංතිය සටන් කලයුත්තේ ඇයි?
1905 දී රුසියානු කම්කරු පංතිය තීරනය කලාක් මෙන්, "ආන්ඩුව සමස්ත ජනතාව සමඟ විවෘත යුද්ධයක යෙදී සිටියදී, එය (ඇතුලු අනෙකුත් ආන්ඩු) විසින් ලබාගත් නය ආපසු ගෙවීමට ඉඩ නොදීමට" ශ්‍රී ලංකාවේ කම්කරු පංතිය සහ පීඩිත මහජනතාව තීරනය කල යුතුයි.
මෝදි තුන්වන වාරය සුරක්ෂිත කර ගැනීම සඳහා විරුද්ධ පක්ෂයේ දූෂිත, දක්ෂිනාංශික ස්වභාවය මත විශ්වාසය රඳවයි
ඉන්දියානුවන්, ජූනි 1 වැනිදා අවසන් වීමට නියමිත, අදියර හතකින් යුත් ජාතික මැතිවරනයේ මේ සිකුරාදා පැවැත්වෙන පලමු අදියරේ දී, ලෝක් සභා මැතිවරන කොට්ඨාශ 100 කට වැඩි ගනනක ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
අර්නස්ට් මැන්ඩෙල්ගේ "නව-ධනවාදය" පිලිබඳ හජාජාක හෙලිදරව් කිරීම සහ ගෝලීය ආර්ථික අර්බුදය පිලිබඳ විශ්ලේෂනය: 1967-1971
2023 ජූලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සසප (එක්සත් ජනපදය) ජාත්‍යන්තර ගිම්හාන පාසලට, සමාජවාදී සමානතා පක්ෂයේ (ඕස්ට්‍රේලියාවේ) සහකාර ජාතික ලේකම් මැක්ස් බොඩි විසින් පවත්වන ලද දේශනය.
ලංකාවේ “මහා පාවාදීම,” හතරවන ජාත්‍යන්තරය සඳහා ඇමරිකානු කමිටුව පිහිටුවීම සහ වර්කර්ස් ලීගය ආරම්භ කිරීම
1964 ජූනි මාසයේදී, විප්ලවවාදී ශක්‍යතාවයන් ගෙන් ගැබ්ගත් දැවැන්ත අර්බුදයක් මධ්‍යයේ, පැබ්ලෝවාදී ලසසපය බන්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවට ඇතුල් විය. ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා පක්ෂයක් හා හතරවැනි ජාත්‍යන්තරය සමග ඓතිහාසිකව සම්බන්ධ වූ පක්ෂයක් ධනේශ්වර ආන්ඩුවකට ඇතුලු වූ පලමු අවස්ථාව මෙය විය.
කියුබානු විප්ලවය සහ 1963 මූලධර්ම විරහිත පැබ්ලෝවාදී යලි එකමුතුවට එස්එල්එල් දැක්වූ විරුද්ධත්වය
සමාජවාදී කම්කරු පක්ෂය (සකප) ලතින් ඇමරිකාවේ හා ආසියාවේ එහි ආධාරකරුවන් කැටුව, පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග පැවැත්වූ කුප්‍රකට යලි එකමුතුවීමේ සම්මේලනයේ සිට වසර 60ක් ගතවීම පසුගිය ජුනි මාසයේ සලකුනු විය.
2023 සසප ගිම්හාන පාසලේ ආරම්භක වාර්තාව
ලියොන් ට්‍රොට්ස්කි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ හා සමාජවාදී විප්ලවයේ යුගයේ සමාජවාදය සඳහා අරගලය
සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, පසුගිය සතියේ පවත්වන ලද සසප ගිම්හාන පාසලේ ආරම්භක සැසියට පහත දැක්වෙන වාර්තාව ඉදිරිපත් කලේ ය.
හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික සහ දේශපාලන පදනම්
හතරවන ජාත්‍යන්තරයේ සම්භවය පිලිබඳ මෙම දේශනය 2023 සසප (එජ) ජාත්‍යන්තර ගිම්හාන පාසලේ දී ක්ලාරා වයිස් සහ ජොහැන්නස් ස්ටර්න් විසින් ඉදිරිපත් කරන ලදි.
2023 සසප ගිම්හාන පාසලේ දේශනය
පැබ්ලෝවාදී සංශෝධනවාදයේ සම්භවයන්, හතරවන ජාත්‍යන්තරය තුල භේදය සහ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම
2023 ජූලි 30 සිට අගෝස්තු 4 දක්වා පවත්වන ලද සසප (එක්සත් ජනපදය) ගිම්හාන පාසලට එම පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් මෙම දේශනය පැවැත්වී ය.
සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල: අද දවසේ සමාජවාදය සඳහා අරගලය තුල ඉතිහාසයේ පාඩම්
න්‍යායිකව මඟ පෙන්වන භාවිතාවක පදනම වනුයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය උකහා ගැනීමය යන අවබෝධයෙන්, ජුලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල සප්රානික විය.
සසප (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසප් කිෂෝර්, “ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය” යන මැයෙන් කොලඹ දී පැවත්වූ ප්‍රසිද්ධ රැස්වීම අමතයි
ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විනාශ වූ උතුරේ සැලකිය යුතු නියෝජිත පිරිසක් ද, කොලඹ සහ පිට පලාත්වල සසප සාමාජිකයින් සහ ආධාරකරුවන් ද ඇතුලුව, වැඩකරන ජනතාව සහ ශිෂ්‍යයෝ 100 කට වැඩි පිරිසක් රැස්වීමට සහභාගී වූහ.
ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය පිලිබඳ ලන්ඩන් රැස්වීමට ඉදිරිපත් කල වාර්තාව
ගාසා තීරයේ ජන සංහාරය: අධිරාජ්‍යවාදය අගාධයට කිඳා බසී
ගාසා තීරය තුල දිග හැරෙන ජන සංහාරය යනු, පසුගිය සතියට වසර 70 කට පෙර ප්‍රකාශයට පත් කරන ලද සිය විවෘත ලිපියෙන් ජේම්ස් පී. කැනන් අනතුරු ඇඟවූ “අගාධයට කිඳා බැසීමේ” යථාවත්කරනයයි.
කැනන්ගේ “විවෘත ලිපියේ” පටන් වසර හැත්තෑවක්
ලෝකය පුරා ට්‍රොට්ස්කිවාදීන්ට ලිපියක්- 1953 නොවැම්බර් 16
අප රක්නා උරුමය කෘතිය තුලදී ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කරන පරිදි, එහි සාරයෙන් ම, “පැබ්ලෝවාදය වූයේ (සහ යනු) දියකර හැරීම්වාදය යි: එනම්, සමාජවාදී විප්ලවය තුළ නිර්ධන පංතියේ ආධිපත්‍යය සහ කම්කරු පන්තියේ ඓතිහාසික භූමිකාවේ සවිඥානික ප්රකාශනය ලෙස හතරවන ජාත්‍යන්තරයේ අව්‍යාජ ස්වාධීන පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම යි …”
ඩේවිඩ් නෝර්ත් විසින්, ලියොන් ට්‍රොට්ස්කි සහ විසි-එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය ග්‍රන්ථයේ තුර්කි භාෂා සංස්කරනය ඉස්තාන්බුල් පොත් ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙයි
“ඔහුගේ කාලයේ, ඔහුගේ කාලයට ඉදිරියෙන් සිටි සහ, දැන්, අපගේ කාලයේ මිනිසෙක්”
“ලියොන් ට්‍රොට්ස්කි සහ විසි-එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය” නම් වූ තමාගේ නවතම ග්‍රන්ථය පිලිබඳ ඩේවිඩ් නෝර්ත් ගේ මෙම සැඳහුම්, නොවැම්බර් 5 දා, ඉස්තාන්බුල් පොත් ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කෙරුනි.
සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ සියොන්වාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය
මෙම දේශනය, පලස්තීනුවන්ට එරෙහිව ඊස්රායල සියොන්වාදී පාලනය විසින් දැන් ගෙන යනු ලබන ජන සංහාරක යුද්ධය පිලිබඳ දේශපාලනික හා ඓතිහාසික විශ්ලේෂනයක් සපයයි. එය, අධිරාජ්‍යවාදයට එරෙහි සමකාලීන අරගලයත්, මීට වසර 100 කට පෙර 1923 ඔක්තෝබර් මාසයේදී ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද වාම විපාර්ශ්වයේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලත් අතර සම්බන්ධය පැහැදිලි කරයි.
ලියොන් ට්‍රොට්ස්කි රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ මධ්‍යම පරිපාලන කොමිසමට 1923 ඔක්තෝබර් 8 වන දින යැවූ ලිපිය
1923 ඔක්තෝබර් 8 වන දින ලියොන් ට්‍රොට්ස්කි විසින් මධ්‍යම කාරක සභාවේ සහ මධ්‍යම පාලන කොමිසමේ සාමාජිකයින් වෙත යවන ලද මෙම ලිපිය, වාම විපක්ෂයේ මතුවීමට තුඩු දුන් වැදගත්ම ලේඛනවලින් එකකි.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ලේඛනාගාරයෙන්-
වාම විපාර්ශවය පිහිටුවීම ගැන
1923 ඔක්තෝබර් 15 දින වාම විපාර්ශවය පිහිටුවීමේ ශත සංවත්සරය සැමරීම ආරම්භකිරීම සඳහා වාම විපාර්ශවය පිහිටුවීමෙන් හැත්තෑවෙනි සංවත්සරයේදී ඩේවිඩ් නෝර්ත් ලියූ කතුවැකිය ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි මෙහි පල කරයි.
"අර්ධ-පියවර සොයා යාම පසෙකට දමන්න!"
සමාජවාදය සහ යුද්ධයට හා ජන සංහාරයට එරෙහි සටන
මෙම සාකච්ඡාව, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තිය විසින් ධනවාදයට එරෙහිව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින්, ගාසා ජන සංහාරය එහි සමාජ, ආර්ථික හා දේශපාලන සන්දර්භය තුල පිහිටුවනු ලැබීය.
ගාසාවේ ජනසංහාරයට වසරක් පිරීම නිමිත්තෙන් කොලඹ දී විරෝධතාවක් පවත්වයි
යුද්ධයට එරෙහි සටනට ජාත්‍යන්තර කම්කරු පන්තියේ යෝධ බලය බලමුලු ගැන්වීම සහ සියලු ධනේශ්වර පක්ෂවලින් එහි දේශපාලන ස්වාධීනත්වය අවශ්‍ය වේ.
බයිඩන් ඉරානයට එරෙහි විනාශකාරී යුද්ධයක් උත්සන්න කරයි
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, මැද පෙරදිගට සහ මුලු ලෝකයටම වඩාත්ම දුරදිග යන සහ ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කල හැකි ආකාරයේ සෘජු ප්‍රහාරයක් ඉරානයට එල්ල කිරීම අද්දරටම පැමින ඇත.
හසන් නස්රල්ලා ඝාතනය: අධිරාජ්‍යවාදය ගෝලීය යුද්ධයේ සියලු සීමා අත්හැර දමයි
අධිරාජ්‍යවාදී බලවතුන් පෙන්නුම් කරමින් සිටින්නේ පැරනි යටත් විජිතවලට යලි විලංගු දැමීමේ ඔවුන්ගේ ප්‍රයත්නය කිසිවකින්වත් නතර නොවන බවයි. මැද පෙරදිගට හෝ රුසියාවට එරෙහි යුද්ධයේ දී වේවා, සියලු ක්‍රමවේදයන්ට අවසර ඇත: ඝාතනය පමනක් නොව සමූහ ත්‍රස්තවාදය සහ ජන සංහාරය
ශ්‍රී ලංකාවේ සසප සාමාජිකයින්ට එරෙහිව ක්‍රියාත්මක ආන්ඩු ගැති ප්රචන්ඩත්වය හෙලා දැකීම සඳහා නවසීලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් විරෝධතා ලිපි පැමිනේ
ශ්‍රී ලංකාවේ සසප සහ ලොව පුරා සිටින එහි සහෝදර පක්ෂ, ප්‍රනාන්දු සහ වසන්ත යන සසප සාමාජිකයින් ආරක්ෂා කිරීම සඳහාත්, මොරටුව විශ්ව විද්‍යාලයේ සහ වෙනත් ඕනෑම ස්ථානයක ප්රචාරක කටයුතු කිරීමට සසපට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහාත් උද්ඝෝෂනය කරති.[
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සහෝදර සහෝදරියන් වෙත විවෘත ලිපියක්:
පොදුජන ප්රගතිශීලී සේවක සංගමයේ මොරටු ශාඛාවේ නායකයන්ගේ මැර ප්‍රහාරය හෙලා දැකීමට එක්වන්න
සෑම කම්කරුවෙකුට ම තමා විශ්වාස කරන සහ ගරු කරන දේශපාලන අදහස් දැරීමටත්, ඒ සඳහා කම්කරුවන් අතර උද්ඝෝෂනය කිරීමටත්, ඒවා විවෘත ව සාකච්ඡා කිරීමට හා විවාද කිරීමටත් අයිතියක් ඇත. එය ශ්‍රේෂ්ඨ සම්ප්රදායක් වන අතර කම්කරු පන්තියේ මූලික අයිතියකි.
ශ්‍රී ලංකාවේ සසප, තම සාමාජිකයින්ට පාලක පක්ෂයේ මැරයන් විසින් එල්ල කරන ලද ප්රචන්ඩ ප්‍රහාරය හෙලා දකී
සසප, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරුවන්, තරුනයින් සහ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ, නිදහසේ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා අප පක්ෂයට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන ලෙසයි.
"සසප සාමාජිකයින්ට එරෙහි ප්‍රහාරය, ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි ප්රහාරයකි": විල් ලෙහ්මන් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියි
පෙන්සිල්වේනියා මැක් ට්‍රක් රථ කම්කරුවෙකු වන, පසුගිය වසරේ යූඒඩබ්ලිව් සභාපති ධුරය සඳහා පැවැත්වුනු මැතිවරනයේදී අපේක්ෂකයෙකු වූ විලියම් ලෙහ්මන්, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිමින් පහත ප්‍රකාශය නිකුත් කලේය.
ආන්ඩුවේ මැරයින්ගේ ප්‍රහාරයට ලක්වූ සසප සාමාජිකයින්ට ඩේවිඩ් නෝර්ත්ගෙන් පනිවිඩයක්
බියගුළු මැරයන් -ධනපති ආන්ඩුවලට බැල මෙහෙවරකම් කරන්නන් ලෙස සේවය කරන වෘත්තිය සමිති නිලධරය- මුග්ධ ලෙස විශ්වාස කරන්නේ එවන් ප්‍රතිගාමී ක්‍රියා හරහා අපගේ පක්ෂය බිය ගැන්විය හැකි බවයි.
සසප සාමාජික දේහින් වසන්තගෙන් විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන්ට විවෘත කැඳවුමක්
සියලු කරුනු වලින් සනාථ කෙරෙන්නේ, වෘත්තීය සමිති නිලධරයන්, ධනපති ක්‍රමය මුලුමනින්ම වැලඳගත් හා හිසේ සිට දෙපතුල දක්වා ප්රජාතන්ත්ර-විරෝධි වූ උපකරනයන් බවට පත්ව ඇති බවයි.
ලෝක සමාජවාදයේ ජයග්‍රහනය වෙනුවෙන් ජීවිතය කැප කල හෙලන් හෙල්යාර්ඩ් වෙත (1950-2023) උපහාරයකි
පසුගිය නොවැම්බර් 28 වැනි දින, වයස අවුරුදු 73 දී හදිසියේ මිය ගිය, අඩ සියවසකට වැඩි කාලයක් සමාජවාදී සමානතා පක්ෂයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රමුඛ සාමාජිකාවක් වූ හෙලන් හෙල්යාර්ඩ් වෙත ඩේවිඩ් නෝර්ත් විසින් පිරිනමන ලද උපහාරය අපි මෙහි පල කරමු. මෙම සැඳහුම්, දෙසැම්බර් 3 ඉරිදා හෙලන් වෙනුවෙන් පැවැත් වූ අනුස්මරන රැස්වීමක් ආරම්භයේදී ඉදිරිපත් කෙරුනි.
හෙලන් හෙල්යාර්ඩ් වෙත පිදෙන උපහාරයකි (1950 නොවැම්බර් 24 - 2023 නොවැම්බර් 28)
හැත්තෑ තුන් හැවිරිදි හෙලන් හෙල්යාර්ඩ්ගේ අනපේක්ෂිත, හදිසි මරනය එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරු පන්තියට සමාජවාදය සඳහා සටනේ නිර්භීත හා කැපවූ සටන්කාරිනියක අහිමි කලේය.
"හෙලන් සහෝදරියගේ ජීවිතය පෙන්නුම් කරන්නේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ බලයයි"
දෙසැම්බර් 3 දා හෙලන් හෙල්යාර්ඩ් සහෝදරිය වෙනුවෙන් පවත්වන ලද අනුස්මරන රැස්වීමේදී ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන වසන්ත රූපසිංහ විසින් ඇයට පුදකල උපහාරය අපි මෙහි පලකරන්නෙමු.
කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.
ධනපති පක්ෂ-වෘත්තීය සමිති පෙරමුනු එපා! ආන්ඩුවේ-ජාමූඅ කප්පාදු පියවර පරාජය කරමු! කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනඟමු!
ආන්ඩුවට, විරුද්ධ පක්ෂවලට, වෘත්තීය සමිතිවලට සහ ඔවුන්ගේ ව්‍යාජ “වාම” හෙන්චයියන්ට එරෙහිව සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කරනුවස් කාරනා තම අතට ගන්නා ලෙස සහ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙසයි.
කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයට ගොවීහු සහය පලකරති
කම්කරුවන්, දුගීන් සහ තරුනයන් ගේ ඒකාබද්ධ අරගලයකින් ධනපති පන්ති පාලනය අහෝසි කලයුතු බව බැරගම ගොවීහු කියති.
උතුරේ ධීවරයෝ කයිට්ස්හිදී ක්‍රියාකාරී කමිටුවක් සංවිධානය කරති
දරුනු ගැටලුවලට සහ නාවික හමුදාවේ මර්දනයට මුහුන දෙන උතුරේ ධීවරයන් ඔවුන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවයි.
ශ්‍රී ලංකාවේ සසප/සසජාතශි රැස්වීම, රාජ්‍ය මර්දනයට එරෙහිව සටන් කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලක් ගැන සාකච්ඡා කරයි
රාජ්‍ය මර්දනයට එරෙහි සහ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා සටන, ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මත පදනම් විය යුතු බව කථිකයෝ පැහැදිලි කලහ.
ඇමරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ෆැසිස්ට්වාදී ට්‍රම්ප්ට සුබ පැතීමට දකුනු ආසියාවේ ආන්ඩු ඉක්මන් වේ
ඉන්දීය අගමැති මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති දිසානායක, ට්‍රම්ප්ගේ ජයග්‍රහනයට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කිරීමට ඉක්මන් වෙති.
නව ජනාධිපතිවරයා සමඟ සබඳතා තර කර ගැනීම සඳහා එක්සත් ජනපද පැසිෆික් නාවික හමුදාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිනෙයි
කොහ්ලර්ගේ සංචාරය පැහැදිලිවම අරමුනු කර තිබුනේ වොෂින්ටනය කලාපය පුරා චීනයට එරෙහි තම ගැටුම උග්‍ර කරන විට, ශ්‍රී ලංකාව සමග එක්සත් ජනපද මිලිටරි සබඳතා තහවුරු කර ගැනීමයි.
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට බයිඩන් සුබ පතයි
ප්‍රධාන බලවතුන් අතර හුදෙක් තුලනය වෙනවා වෙනුවට, දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව එහි පූර්වගාමියාගේ එක්සත් ජනපද ගැති පිලිවෙත දිගටම පවත්වාගෙන යනු ඇති බව මනාව පැහැදිලි කර ඇත.
"අර්ධ-පියවර සොයා යාම පසෙකට දමන්න!"
සමාජවාදය සහ යුද්ධයට හා ජන සංහාරයට එරෙහි සටන
මෙම සාකච්ඡාව, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තිය විසින් ධනවාදයට එරෙහිව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින්, ගාසා ජන සංහාරය එහි සමාජ, ආර්ථික හා දේශපාලන සන්දර්භය තුල පිහිටුවනු ලැබීය.
ඔන්ලයින් පෙත්සම-ඕල්ටන් වත්තේ කම්කරුවන් 22ට එරෙහි බොරු නඩුව ඉල්ලා අස් කරගනු!
පෙත්සමට ඔබේ අත්සන තබා වක්රික උද්ඝෝෂනයට සහයෝගය දෙන්න
මස්කෙලිය ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි දඩයම දිගටම ක්‍රියාත්මක වෙයි
ඕල්ටන් වත්තේ කම්කරුවන් 38 දෙනෙකුට එරෙහි දඩයම වතු සමාගමේ, පොලීසියේ සහ වෘත්තීය සමිති වල ඒකාබද්ධ කුමන්ත්රනයක් වන අතර එය වතු කම්කරුවන්ට හා සමස්ත කම්කරු පන්තියට එරෙහිව ධනපති ආන්ඩුව සහ හාම්පුතුන් විසින් මුදාහැර ඇති මර්දනයේ කොටසකි.
ඕල්ටන් වතු කලමනාකාරීත්වය කම්කරුවන්ට එරෙහිව ගොනු කල බොරු නඩුව සඳහා තව තවත් චෝදනා සොයති
වසංගතයෙන් උග්‍ර වූ අර්බුදය, හාම්පුතුන් විසින් වතු ප්‍රතිව්‍යූහගත කිරීම සීඝ්රයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනේ.
ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි සමාගමේ හා පොලීසියේ අඩන්තේට්ටම් අඛන්ඩ ව ඉදිරියට
සමාගම හා පොලීසිය විසින් ඉහලින් ම සූරාකැවෙන, අඩු වැටුප් ලබන කම්කරුවන් දඩයම් කිරීම වේගවත් කරද්දී ඕල්ටන් වත්තේ කම්කරුවන්ගේ බොරු නඩුව තවත් මාස හතරකින් කල්දමා ඇත
බලහත්කාරී ආදාහනයන් ගැන සමාව අයදිමින් ජනාධිපතිවරයා මුස්ලිම් ජනයාගෙන් ඡන්දය ඉල්ලයි
තම මියගිය අයවලුන් සෑමවිටම භූමදානය කරන මුස්ලිම් ප්‍රජාවේ විරුද්ධත්වය නොතකා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, කෝවිඩ්-19 වසංගතය පැතිරී යද්දී මියගිය සියල්ලන්ගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග කලේ ය.
වික්‍රමසිංහ ආන්ඩුව, වේගයෙන් පැතිරයන දරුනු උන රෝගය පාලනය කිරීම මුලුමනින්ම නොතකා හරී
කෝවිඩ්-19 වසංගතයත් සමග, මිනිස් ජීවිත වලට ඉහලින් ධනපතියන්ගේ ලාභය තැබීමේ පිලිවෙත වඩාත් නග්නව සහ රුදුරුව ඉස්මත්තට ගැනුනි.
යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ ඩෙංගු රෝගය වේගයෙන් පැතිරෙයි
අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අද්දරට පැමින ඇත.
මහජන සෞඛ්‍යයේ අඛන්ඩ කප්පාදුව හේතුවෙන් ලංකාව තුල ඩෙංගු රෝගය යලි පැතිරෙයි
මහජන සෞඛ්‍යයේ වර්ධනය ඇතුලු අනෙකුත් මහජන අවශ්‍යතා සාක්ෂාත් කිරිමටනම්, ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය සහ එය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කලයුතු වෙයි.
ශ්‍රී ලංකාව: කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය පාසල් සංවර්ධන නිලධාරීන් ආරක්ෂා කිරීම සම්බන්ධව සාකච්ඡා කරයි
අන්තර්ජාල රැස්වීම, ආන්ඩුව විසින් පාසංනි ට එරෙහිව ආරම්භ කරන ලද පොලිස් ප්‍රහාර පිලිබඳව කම්කරුවන් දැනුවත් කිරීමේ උද්ඝෝෂනයක කොටසකි.
ගුරුවරුනි, විදුහල්පතිවරුනි,
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ අරගලයට ක්‍රියාශීලිව සහයෝගය දෙමු! වැටුප්, රැකියා හා නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමට ඒකාබද්ධව සටන් වදිමු!
මහා ව්‍යාපාරික ගැති ජවිපෙ/ජාජබ ආන්ඩුව රකිමින්, පාසනි සටනට එරෙහිවීමේ වෘත්තීය සමිති ක්‍රියාකලාපයේ ප්‍රතිගාමී එල්ලය වන්නේ කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන අරගලයකට මග අහුරා දැමීමයි.
ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම
පාසල් සංවර්ධන නිලධාරීන් (ගුරුවරුන්) සිවුදෙනාට එරෙහි චෝදනා ඉවත්කරගනු! පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සටනට පූර්න සහාය!
දෙසැම්බර් 15 වන ඉරිදා සවස 7.00 ට සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන රැස්වීමට සහභාගිවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
අත්අඩංගුවට ගත් පාසල් සංවර්ධන නිලධාරීහු ඇප මත නිදහස් කෙරෙති
ආන්ඩුව, පාආසංනි ගේ අරගලය යටපත් කරනුවස් ඔවුන් නඩුවලට පටලවා දඩුවම්දීමේ තුච්ඡ කුමන්ත්රනයක යෙදී ඇති බව මේ සිද්ධියෙන් ඉතා පැහැදිලි ය.
ගුරුවරුනි, විදුහල්පතිවරුනි,
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ අරගලයට ක්‍රියාශීලිව සහයෝගය දෙමු! වැටුප්, රැකියා හා නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමට ඒකාබද්ධව සටන් වදිමු!
මහා ව්‍යාපාරික ගැති ජවිපෙ/ජාජබ ආන්ඩුව රකිමින්, පාසනි සටනට එරෙහිවීමේ වෘත්තීය සමිති ක්‍රියාකලාපයේ ප්‍රතිගාමී එල්ලය වන්නේ කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන අරගලයකට මග අහුරා දැමීමයි.
ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම
පාසල් සංවර්ධන නිලධාරීන් (ගුරුවරුන්) සිවුදෙනාට එරෙහි චෝදනා ඉවත්කරගනු! පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සටනට පූර්න සහාය!
දෙසැම්බර් 15 වන ඉරිදා සවස 7.00 ට සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන රැස්වීමට සහභාගිවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
පාසල් සංවර්ධන නිලධාරීන්ට එල්ල කල පොලිස් ප්‍රහාරය හෙලා දකිමු! පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතර දෙනා නිදහස් කරනු!
විරෝධතාවයේ නියැලෙමින් සිටියදී පොලිසිය විසින් ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතරදෙනාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමටත්, ඔවුන් වහා නිදහස් කිරීමටත් බල කරන ලෙස, කක්‍රිකසා කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.
ෆොක්ස්වාගන් කම්හල් වසා දැමීම නිවේදනය කිරීමෙන් ඉක්බිති: මෝටර් රථ කර්මාන්තයේ රැකියා කප්පාදුවලට එරෙහිව ගෝලීය ක්‍රියාකාරී කමිටු උද්ඝෝෂනයක් සඳහා!
ගෝලීය කර්මාන්ත වසා දැමීමේ බලය කම්කරුවන්ට ලබා දෙමින්, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සෑම ප්‍රධාන කර්මාන්තශාලාවක්ම ඇතුලත් වන පරිදි, මෝටර් රථ කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු පුලුල් කල යුතුය.
වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි
වේගයෙන් බෝ වන ඩෙල්ටා ප්‍රභේදයෙහි ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන්ට තිබෙන සුපැහැදිලි අවදානම නොතකා ලොව පුරා පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ උත්සාහය මඟින් පැහැදිලි වී ඇත්තේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කොවිඩ්-19 ජාත්‍යන්තරව ම මුලිනුපුටා දැමීම බව යි.
පාලන තන්ත්‍රය බිඳවැටෙද්දී එක්සත් ජනපද හමුදා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිනෙයි
කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්‍රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.
සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල පන්ති අරගලයේ වර්ධනය සඳහා සාමාජිකත්වය සූදානම් කරයි
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.
දරුවන්ගේ ජීවිත වටී! පාසල් නැවත විවෘත කිරීම නවතා දමනු!
ලමුන්ද ඇතුලුව, රට පුරා කොවිඩ්-19 රෝගීන් වැඩිවීම සහ රෝහල් ගතවීම් මධ්‍යයේ බයිඩන් ආන්ඩුව පාසල් සම්පූර්නයෙන්ම විවෘත කල යුතුය යන ඉල්ලීම තීවෘ කරයි
මෙම පරිවර්තන කෘතියට අඩංගුවන්නේ, 1931-32 කාලයේදී ට්‍රොට්ස්කිගේ අරගලයේදී ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රධාන ලියවිල්ලකි. එය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නොව සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල ඔඩු දුවාගොස් පැවති ස්ටැලින්වාදී කම්කරු පන්ති ද්‍රෝහී දේශපාලන පිලිවෙතට එරෙහිව එල්ල කෙරුන වෙඩිමුර මාලාවෙන් එකකි.
විමසීම්: 0773562327
ශ්‍රී ලංකාව: කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය පාසල් සංවර්ධන නිලධාරීන් ආරක්ෂා කිරීම සම්බන්ධව සාකච්ඡා කරයි
අන්තර්ජාල රැස්වීම, ආන්ඩුව විසින් පාසංනි ට එරෙහිව ආරම්භ කරන ලද පොලිස් ප්‍රහාර පිලිබඳව කම්කරුවන් දැනුවත් කිරීමේ උද්ඝෝෂනයක කොටසකි.
සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම: “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේ ද ?”
සසජාතශි ආරම්භ කරනුයේ කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන දැවැන්ත ප්‍රශ්න කිසිවක් ධනේශ්වර ක්‍රමය තුල විසඳිය නොහැකි ය යන මූලික කරුනෙනි.
සසප/සසජාතශි, එක්සත් ජනපදයේ හා ශ්‍රී ලංකාවේ මැතිවරන ගැන සාර්ථක රැස්වීමක් පවත්වයි
එක්සත් ජනපද මැතිවරනයෙහි අර්ථභාරය පිලිබඳ ව උද්යෝගීමත් සාකච්ඡාවක් අවුලුවමින්, එක්සත් ජනපදයේ සසප උපජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් කොලඹ රැස්වීම අන්තර්ජාලය හරහා ඇමතී ය.
ශ්‍රී ලංකාවේ ආන්ඩුව ම්ලේච්ඡ කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම සඳහා ජාමූඅ සමග එකඟ වේ
තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව දිසානායක ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට මුහුන දීමට කම්කරු පන්තිය දේශපාලනිකව හා සංවිධානාත්මකව සූදානම් විය යුතුය.
ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය තවදුරටත් දිග්ගැසෙයි
ඖෂධ, උපකරන සහ වෛද්‍යවරුන් ඇතුලු අනෙකුත් සේවක හිඟයට හේතුව අනුප්‍රාප්තික ආන්ඩුවල අඛන්ඩ කප්පාදුවයි.
ශ්‍රී ලංකාව: කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය පාසල් සංවර්ධන නිලධාරීන් ආරක්ෂා කිරීම සම්බන්ධව සාකච්ඡා කරයි
අන්තර්ජාල රැස්වීම, ආන්ඩුව විසින් පාසංනි ට එරෙහිව ආරම්භ කරන ලද පොලිස් ප්‍රහාර පිලිබඳව කම්කරුවන් දැනුවත් කිරීමේ උද්ඝෝෂනයක කොටසකි.
සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම: “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේ ද ?”
සසජාතශි ආරම්භ කරනුයේ කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන දැවැන්ත ප්‍රශ්න කිසිවක් ධනේශ්වර ක්‍රමය තුල විසඳිය නොහැකි ය යන මූලික කරුනෙනි.
සසප/සසජාතශි, එක්සත් ජනපදයේ හා ශ්‍රී ලංකාවේ මැතිවරන ගැන සාර්ථක රැස්වීමක් පවත්වයි
එක්සත් ජනපද මැතිවරනයෙහි අර්ථභාරය පිලිබඳ ව උද්යෝගීමත් සාකච්ඡාවක් අවුලුවමින්, එක්සත් ජනපදයේ සසප උපජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් කොලඹ රැස්වීම අන්තර්ජාලය හරහා ඇමතී ය.
1940 අගෝස්තු 20 වැනි දින ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කේඩර් මෙක්සිකෝ සිටි නගරයට තදාසන්න කොයෝකාන්හි දී ලියොන් ට්‍රොට්ස්කිව ඝාතනය කලේ ය. ඔහුට ට්‍රොට්ස්කිට ලඟා වීමට හැකි වුනේ සිල්වියා ඇගෙලොෆ් සමග තිබූ සම්බන්ධය නිසා ය.
එරික් ලන්ඩන්ගේ 2021 පෙබරවාරි ලිපි මාලාව:
1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස
මෙම ලිපි මාලාව ආශ්‍රිත ව ඩේවිඩ් නෝර්ත් සහ එරික් ලන්ඩන් සහභාගී වූ සජීවි ප්‍රශ්නෝත්තර මන්ඩපය
ශිෂ්‍යයනි ! කම්කරුවනි ! විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය ආරක්ෂා කරමු!
සමිති නිලධරය, ප්‍රහාරය එල්ල කරන ආන්ඩුවට ම බලපෑම් දැමීමේ සහ ඒ ඒ ක්ෂේත්‍රයට හුදකලා වූ විරෝධතා වලට තම සාමාජිකයන් මෙහෙයවන අතර, ශිෂ්‍යයන් කම්කරු පන්තියේ නායකත්වය වටා බලමුලු ගැන්වීමට එරෙහි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) හුදු "ශිෂ්‍ය විරෝධතාවලට" ශිෂ්‍යයන් කොටුකර තබයි.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම කල් දැමේ
“ලියොන් ට්‍රොට්ස්කි සහ ඔහුට ඉතිහාසයේ උරුම තැන” යන මැයෙන් හෙට සවස (මැයි 15) පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ පැවැත් වීමට නියමිත ව පැවති ප්‍රසිද්ධ දේශනය පසුවට කල් දමා ඇත. එය පැවැත් වෙන දිනය පසු ව දැනුම් දෙනු ඇත.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනයට ශිෂ්‍යයන්ගේ සහය ගොනු කරමු!
අනධ්‍යයන සේවක වර්ජනයට සහ අනෙකුත් කම්කරු අරගලවල සහයෝගය දීමේදී සිසුන් වෘත්තීය සමිති නායකයන්ගේ ද්‍රෝහී ක්‍රියාකලාපය පරාජය කර කම්කරුවන් අව්‍යාජ අරගලයකට බලමුලු ගැන්වීමේ ප්‍රයත්නය සමග එකාග්‍ර විය යුතුවේ.
ජනසංහාරක-විරෝධී ශිෂ්‍ය විරෝධතාවන්ට එරෙහි පොලිස් කඩාපැනීම නැවැත්වීමට කම්කරුවන් කාර්මික ක්‍රියා සංවිධානය කල යුතු යි
ශිෂ්‍යයන් ධෛර්යය සම්පන්න ආස්ථානයක් ගෙන ඇත. එහෙත් ඔවුන්ගේ ක්‍රියාවන් කම්කරු පන්තියේ වඩා බලගතු ව්‍යාපාරයක් පූර්වාපේක්ෂා කරයි. ශිෂ්‍යයන් ඉස්මතු කර ඇති ප්‍රශ්න විසඳිය හැක්කේ විශ්ව විද්‍යාල තුල නො ව, කම්හල්, ගබඩා, දුම්රිය මාර්ග හා වරායවල දී පමනි.
විමසීම්: 0773562327 හෝ අපි වෙත විද්‍යුත් ලිපියක් යොමු කරන්න.
අන්ත-දක්ශිනාංශික ඒඑෆ්ඩී නාසි දුර්ගන්ධය පතුරුවමින් “නූතනවාදයේ අපගමනයක්” ලෙස බවුහවුසිය හෙලාදකී
නාසීන්ගේ රුධිරය සහ පස පිලිබඳ පූච්චානම් මතකයට නංවන භාශිතයන්ගෙන් අන්ත-දක්ශිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) මෑත දී බවුහවුසියට පහර දුන්නේය.
ප්‍රසන්න විතානගේ රචනා කොට අධ්‍යක්ෂනය කල පැරඩයිස්: පොලිස් කෲරත්වය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීම මධ්‍යයේ විවාහය පුපුරායාමක්
පැරඩයිස් යනු, ශ්‍රී ලංකාවේ සමාජ සබඳතා පිලිබඳ බොහෝ දේ හෙලි කරන, ලොව පුරා කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සිත්සතන් තුල රාවප්‍රතිරාව නංවනු ඇති, ලගන්නා සහ බලගතු චිත්‍රපටයකි.
මයි රෙඩ් කොම්රේඩ් : ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය පිලිබඳ ව්‍යාජ චිත්‍රයක්
දේශපාලන ප්‍රවනතා සහ ඓතිහාසික සමාජ-දේශපාලන සිද්ධීන් සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යනයකින් තොරව නිර්මාන කාර්යයට පිවිසීමෙන් ජනනය වන ව්‍යාජත්වය සමස්ත චිත්‍රපටය පුරා ප්‍රකට වෙයි.
ඕපන්හයිමර් මේ සා විශාල ගෝලීය ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන ඇත්තේ ඇයි?
නොලන්ගේ චිත්‍රපටිය යලි සමාලෝචනය මගින් දෙවැනි හෝ තෙවැනි වර නැරඹීමේ දී කෙනෙකුට ඊට ප්‍රථම මඟහැරුනු දේවල් එලිමහනට පැමිනෙයි.