Perspective
රජුන් එපා, නාසි ෆියුරර්ස් එපා! ට්‍රම්ප්ගේ ඒකාධිපතිත්වයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!
ඔක්තෝබර් 18දා පැවත්වෙන විරෝධතා, ෆැසිස්ට්වාදී ඒකාධිපතිත්වයක් පිහිටු වීමට ට්‍රම්ප් පාලන තන්ත්‍රය දරන උත්සාහයන්ට පවතින ගැඹුරු විරුද්ධත්වය ප්‍රකාශයට පත් කරන අතර ම, එහි පවත්නා අඩුව සහ වඩාත් ම තීරනාත්මක කාරනාව වන්නේ, පැහැදිලි වැඩපිලිවෙලක් සහ සවිඥානික මූලෝපායකි.