ඉරානයට එරෙහි ව එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය ගැන සසප/සසජාතශි උද්ඝෝෂනය
“ඔවුන්ගේ ආර්ථික හා අනෙකුත් අරමුනු වෙනුවෙන් අධිරාජ්‍යවාදී බලවතුන් මිනිස් ජීවිත ගැන කිසිදු තැකීමක් නොකරන බව පැහැදිලියි”, රත්මලාන දුම්රිය කම්කරුවෙක්
ඉදිරි රැස්වීම් ගොඩනැගීම සඳහා උද්ඝෝෂනය අතරතුර, සසප සහ සසජාතශි සාමාජිකයින්ට උත්සන්න වන යුද්ධය පිලිබඳ ව මහජනයා අතර පැතිරුනු සාවධාන වීම ගැන අත්දැකීමට ලැබිනි. සාකච්ඡාවලට සම්බන්ධ වූ සෑම අයෙකු ම මැද පෙරදිග එක්සත් ජනපද-ඊශ්‍රායල් ප්‍රහාරය කෙරෙහි දැඩි විරුද්ධත්වය පල කලේ ය.