අන්තර්ජාල සාකච්ඡාව: අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ “ප්‍රතිසංස්කෘතියක ඇරඹුම” පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂනයක්
සසජාතශි, අවිශිබමට අනුබද්ධ කැලනිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද “ප්‍රතිසංස්කෘතියක ඇරඹුම” නමැති පොත පිලිබඳව, ජුනි 3, සවස 7ට – Zoom හරහා විශේෂ අන්තර්ජාල සාකච්ඡාවක් පවත්වයි.

