දිට්වා කුනාටු ව්‍යසනය කෙරෙහි වැඩෙන මහජන විරුද්ධත්වය මැද, නිදහස් භාෂනය මැඩීමට ජවිපෙ/ජාජබ ආන්ඩුව හදිසි බලතල යොදාගයි
ජවිපෙ/ජාජබ ආන්ඩුව මූලික අවධානය යොමු කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දුන් පොරොන්දු ඉටු කිරීම කෙරෙහි ය. මේ සා පරිමාන දැවැන්ත ස්වාභාවික ව්‍යසනයකින් පවා කුරිරු කප්පාදු සඳහා තම කැපවීම වෙනස් නොවන බව, ජනාධිපති දිසානායක සහ ඔහුගේ ඇමතිවරුන් ප්‍රකාශයට පත් කර ඇත.
