Perspective
2022 ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමෙන් සිවු වසරක්: දේශපාලන පාඩම්
මෙම මහජන අරගලයෙන් කම්කරු පන්තියේ අතිමහත් විප්ලවීය විභවය ප්‍රදර්ශනය විය. ඒ සමඟම, එය විප්ලවවාදී නායකත්වයේ තීරනාත්මක වැදගත්කම ද පෙන්නුම් කලේ ය.
මෙම මහජන අරගලයෙන් කම්කරු පන්තියේ අතිමහත් විප්ලවීය විභවය ප්‍රදර්ශනය විය. ඒ සමඟම, එය විප්ලවවාදී නායකත්වයේ තීරනාත්මක වැදගත්කම ද පෙන්නුම් කලේ ය.
මාතර රැස්වීම මැයි 24 වන ඉරිදා පස්වරු 3:00 ට මාතර තැපැල් කාර්යාල ශ්‍රවනාගාරයේදී ද, යාපනය රැස්වීම ජුනි 9 වන අඟහරුවාදා පස්වරු 4:00 ට යාපනය කච්චේරිය අසල වයිඑම්සීඒ (YMCA) ශ්‍රවනාගාරයේ දී ද පැවැත්වේ.
සසජාතශි, අවිශිබමට අනුබද්ධ කැලනිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද “ප්‍රතිසංස්කෘතියක ඇරඹුම” නමැති පොත පිලිබඳව, ජුනි 3, සවස 7ට – Zoom හරහා විශේෂ අන්තර්ජාල සාකච්ඡාවක් පවත්වයි.
මෙම හමුව පැවැත්වුනේ, ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාර ආරම්භ වී මාස තුනකටත් අඩු කාලයකට පසුව ය.
මෙම මහජන අරගලයෙන් කම්කරු පන්තියේ අතිමහත් විප්ලවීය විභවය ප්‍රදර්ශනය විය. ඒ සමඟම, එය විප්ලවවාදී නායකත්වයේ තීරනාත්මක වැදගත්කම ද පෙන්නුම් කලේ ය.
කම්කරුවන්ට එරෙහි ව එල්ල වන ප්‍රහාර උත්සන්න කෙරී තිබුන ද, ආන්ඩුවට එරෙහි ව කම්කරු පන්තියේ බලමුලු ගැන්වීමක් ඇතිවීමේ හැකියාව ගැන බියෙන්, වෘත්තීය සමිති එක විරෝධතාවක් සඳහා වන ඉල්ලීම් යටපත් කිරීමට කැප ව සිටී.
යුද පීඩනය සමග තවත් උග්‍ර වූ ජාමූඅ කප්පාදු ප්‍රහාර, දැනටමත් දිලිඳුභාවයට ඇද දමා ඇති කම්කරුවන්ට සහ දුප්පතුන්ට පහර දෙමින් තිබේ.
ඉන්දියාවේ කම්කරුවන්ගෙන් සහ වැඩ කරන ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින “කැපකිරීම්”, “සුලු දේවල්” ලෙස මෝදි විසින් කරන ලද විස්තරය, වැඩ කරන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය කෙරෙහි ඔහුගේ ආන්ඩුවේ නිර්දය නොතැකීම අවධාරනය කරයි.
“ඊශ්‍රායලයේ සෑම නිවසක ම සහ ගොඩනැගිල්ලක ම භූගත ආරක්ෂක කාමර අනිවාර්යයි. සමහර ඒවා පොලොව මට්ටමේ සිට තට්ටු තුනක් පමන පහලින් පිහිටල තියෙන්නෙ. මේ නිසා බොහෝ දිනවල අපට රාත්‍රී නින්දක් පවා නෑ.”
ගොවි ජනතාව මුහුන දෙන ගැටලු විසඳිය හැක්කේ කම්කරු පන්තිය සමඟ එකාබද්ධ ව ධනවාදයට එරෙහි ව කරන අරගලයකින් පමනි.
ධනපති සංස්ථාපිතයේ සියලු ම පාර්ශ්වයන් විසින් ඔජ වඩනු ලබන වියට්නාම් මොඩලය සමාජ ප්රතිවිප්ලවයේ මොඩලයකි.
උද්ඝෝෂකයන්ට දැකගත හැකි වූයේ, ඉරානයට එරෙහි ව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගෙන යන යුද්ධයට ද, එක්සත් ජනපදයේ පිටුබලය සහිත ව ඊශ්‍රායලය ගාසාව තුල ගෙන යන ජන සංහාරයට ද එරෙහි ව මහජනතාව අතර වැඩෙන විරෝධයයි.
මෙය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධානය කෙරුනු 2026 ජාත්‍යන්තර මැයි රැලිය ආරම්භ කරමින් ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් කල කතාවයි.
සියලු දෙනාට ම නොමිලේ, උසස් තත්ත්වයේ මහජන අධ්‍යාපනයක් සහතික කිරීම සඳහා සම්පත් ඕනෑ තරම් තිබේ. නමුත්, කුඩා ධනවත් ප්‍රභූ පැලැන්තියක් අත එම සම්පත් සමුච්ඡය වී ඇති අතර මිලියන ගනන් ජනයා දරිද්‍රතාවයට, විරැකියාවට, සමාජ අනාරක්ෂිතභාවයට සහ අධ්‍යාපනය ඇතුලු මූලික සමාජ අයිතීන් අහිමි කිරීමට මුහුන දෙති.
විශ්වසනීය, විනිවිද පෙනෙන සහ ස්වාධීන පරීක්ෂනයක් පවත්වන තුරු, ඔහුගේ මරනය වටා ඇති බරපතල සැකයන් දිගටම පවතිනු ඇත.
2022 නැගිටීමට සහභාගී වූ කම්කරුවන් සහ පීඩිත ජනයා බිය ගැන්වීම අරමුනු කරගත්, මෙම වරදකරුවන් බවට පත් කිරීමේ නඩු තීන්දුවට සහ මරන දඬුවම්වලට සමාජවාදී සමානතා පක්ෂය නිශ්චිත ව ම විරුද්ධ වේ.
මෙම මැයි දින ප්රකාශයන්ගෙන් මතු කෙරෙන්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ඉස්මත්තට එන ඒකාධිපති හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පිලිබඳ අනතුරු ඇඟවීමකි.
අධිරාජ්‍යවාදයට පක්ෂපාතී මාධ්‍යවල නිහඬතාව සමඟ අත්වැල් බැඳගත්, කොලඹ සහ නවදිල්ලියේ මඟහැරීම් සහ “මධ්‍යස්ථභාවය” පිලිබඳ කුහක ප්‍රකාශ මගින්, මෙම ආන්ඩුව මෙය ඇමරිකානු යුද අපරාධයට හවුල් වූයේය යන කාරනය වසන් කල නොහැක.
වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන කිසිදු කොටසක් පාලක ප්රභූව තුල නොමැත.
දිසානායක ආන්ඩුව විදුලි ගාස්තු සියයට 18 කින් ඉහල දැමීම, ඉරානයට එරෙහි එක්සත් ජනපද- ඊශ්‍රායල යුද්ධය විසින් තීව්ර කෙරෙන ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් සහ දුගීන් මතට හෙලීමේ තවත් පියවරකි.

ඉරානයට එරෙහි ව ඇමරිකානු අධිරාජ්‍යවාදය ගෙන යන යුද්ධය පිලිබඳ ඓතිහාසික දේශපාලන විශ්ලේෂනයක් අන්තර්ගත වන මෙම කෘතිය මාර්තු 17 වැනි දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී 'ඉරානයට එරෙහි ඇමරිකානු ඊශ්‍රායල යුද්ධය නවත්වනු!' යන මැයෙන් පැවත්වෙන රැස්වීමේ දී එලිදක්වනු ලැබේ.
මිල රුපියල් 100යි. වැඩි විස්තර සඳහා 0773562327 අමතන්න.
යුද්ධයට හේතු, එහි ගෝලීය ඇඟවුම්, ඊට සම්බන්ධ ඓතිහාසික හා න්‍යායික කරුනු සහ සියල්ලටත් වඩා එය නැවැත්වීම සඳහා කම්කරු පන්තිය දේශපාලනික ව මැදිහත් වීමේ අවශ්‍යතාවය කථිකයින් විසින් සාකච්ඡා කරනු ඇත.
ලොව පුරා කම්කරුවන් සහ තරුනයින් දහස් ගනනක් සහභාගී වූ මෙම රැස්වීමේ දී, ඉරානයට එරෙහි සාපරාධී බෝම්බ හෙලීමත්, සියලු අධිරාජ්‍යවාදී යුද්ධත් අවසන් කිරීමට සමත් එක ම බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය බව හඳුනා ගන්නා ලදී.
නව යුද විරෝධී ව්‍යාපාරය, සියල්ලටත් වඩා, ජාත්‍යන්තර විය යුතු අතර, අධිරාජ්‍යවාදයට එරෙහි ඒකාබද්ධ ගෝලීය අරගලයක් තුල කම්කරු පන්තියේ දැවැන්ත බලය බලමුලු ගැන්විය යුතු ය.
2026 මාර්තු 4 වන දින ඉන්දියානු සාගරයේ දී එක්සත් ජනපද නාවික හමුදාව විසින් ඉරාන නෞකාවක් වන අයිරිස් ඩෙනා නෞකාවට එල්ල කල ටෝපිඩෝ ප්‍රහාරය යුද අපරාධයකි.
තුර්කියේ අන්කාරා හි පිහිටි බිල්කන්ට් විශ්ව විද්‍යාලයේ සහ මැද පෙරදිග තාක්ෂනික විශ්ව විද්‍යාලයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල ආරාධනයෙන්, ඩේවිඩ් නෝර්ත්, පෙබරවාරි 17 සහ 19 යන දිනවල ඔන්ලයින් දේශන පැවැත්වීය.
ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි ව ගෙන යන නීති විරෝධී ආක්රමනශීලී යුද්ධය සහ නිරායුධ ඉරාන යුද නැවක් ගිල්වා දැමීම නිහීන යුද අපරාධයක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය විසින් හෙලා දකිනු ලබයි.
ජනාධිපතිවරයාගේ ප්රකාශයන්ට පටහැනි ව, කොලඹ ආන්ඩුව, ඉරානයට එරෙහි සමූලඝාතන යුද්ධයේ දී එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ රාජ්‍ය තාන්ත්‍රික සහ මූලෝපායික අරමුනු සඳහා අනුකූල අතරමැදියෙකු ලෙස ක්‍රියා කරයි.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වකක්‍රික), මස්කෙලිය, මාඋස්සාකැලේ තේ කර්මාන්තශාලාවේ පසුගිය දා සිදු වූ කාර්මික අනතුරකින් මියගිය ක්‍රිශ්නන් විජයකුමාර් ගේ මරනය ගැන සාකච්ඡා කරන ප්‍රසිද්ධ රැස්වීමක්, නොවැම්බර් 30 දා, මස්කෙලිය නගරයේ දී පවත්වනු ඇත.
ඩිප් ප්‍රොඩක්ට් සමාගමට අයත් කිරිපෝරුව රබර් කිරි සැකසුම් කම්හලේ යන්ත්‍රයක් පිපිරීමෙන් කම්කරුවෙකු මිය යාම පිලිබඳ නිසි පරීක්ෂනයක් සිදු නොකොට කම්හල නැවත විවෘත කිරීම සඳහා එහි පරිපාලනය දරන ප්‍රයත්නයට එම කම්කරුවෝ තරයේ විරුද්ධ වෙති.
"අපි සටන් කරන්නේ කාට විරුද්ධවද කියන එක වැදගත්. මෙය හුදෙක් තනි තනි ෆැක්ටරි පරිපාලනය සම්බන්ධ ගැටලුවක් නෙවෙයි; කම්කරුවන්ගේ ජීවිතවලට ඉහලින් ධනපති ලාභය තබන පද්ධතියක විපාකයක් වශයෙන් අපි හඳුනා ගෙන එම ක්‍රමයට එරෙහි ව සටන් වැදිය යුතු වෙනවා."
ලාභය උදෙසා ආරක්ෂක පියවරයන් කපා දැමීම හේතුවෙන් හටගත් මෙම මරන, සරල “කාර්මික අනතුරු” නොව ධනවාදය විසින් නිර්මිත මිනීමැරීම් බව ලෝසවෙඅ වාර්තාකරුවෝ කම්කරුවන්ට පැහැදිලි කර දුන්හ.
මෙය ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර් විසින් 2025 අගෝස්තු 2 වැනි දා සිට 9 වැනි දා දක්වා පැවැත්වුනු අමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාත්‍යන්තර ගිම්හාන පාසලට පවත්වන ලද දේශනයයි.
නො නවතින විප්ලවයේ න්‍යාය පිලිබඳ ප්‍රශ්නය මුලුමනින්මත් තීරනාත්මකවත් රුසියානු මාක්ස්වාදීන්ගේ අතීත මතභේදයන් පිලිබඳ මතක සටහන්වල මට්ටමෙන් ඔබ්බට නැංවී පලල් වසයෙන් ජාත්‍යන්තර විප්ලවයේ ස්වරූපය, අභ්‍යන්තර සම්බන්ධතාවයන් හා විධික්‍රමය පිලිබඳ ප්‍රශ්නයක් බවට පෙරලී ඇති නිසා, එය කෙරේ සෑම මාක්ස්වාදියෙක් ම සිය අවධානය යොමු කරවිය යුතු ව තිබේ.
දින හතක් පුරා පැවැත්වුනු සසප ගිම්හාන පාසලේ දේශන 29 ක් තුලින්, “ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය” පරීක්ෂනය සවිස්තරාත්මකව විමර්ශනය කල අතර, එය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික ගමන් පථය තුල ස්ථානගත කලේ ය.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලුම පාඨකයින්ගෙන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආධාරකරුවන්ගෙන් සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ විරුද්ධවාදීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, බොග්ඩාන්ගේ නඩුව පිලිගැනීමට ඊසීඑච්ආර් ගත් තීරනයට, ඔහු නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය පුලුල් කිරීම මගින් ප්‍රතිචාර දක්වන ලෙස යි.
2025 ඔන්ලයින් ජාත්‍යන්තර මැයි දින රැලයේ දී රුසියාවේ බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානය නියෝජනය කරමින් ආන්ද්‍රෙයි රිට්ස්කි කල කතාව
හරියටම මීට වසරකට පෙර, යුක්‍රේන සමාජවාදියෙකු වන බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ නායකයා යුක්‍රේන රහස් ඔත්තු සේවය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ධනේශ්වර ක්‍රමයේ අන්තර් සම්බන්ධිත අර්බුදවල පදනමෙහි පවතින්නේ ලාභය සහ පුද්ගලික ධනය සමුච්චය කිරීම සඳහා සමස්ත සමාජය ම යටපත් කරගෙන සිටින කතිපයාධිකාරය යි. කතිපයාධිකාරයට එරෙහි සටන එහි ස්වභාවයෙන්ම විප්ලවවාදී කර්තව්‍යයකි.
ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන විරෝධය, නැවත 2022 ආකාරයේ මහජන අරගලයක් බවට පුපුරායාහැකි බව කතුවැකි අවධාරනය කරන්නේ, ඒවා මර්දනය කිරීමට සූදානම් වන ලෙස ආන්ඩුවට පනිවිඩයක් දීමටයි.
ව්‍යාජ නිදහසට දිදුලන උපහාරයක් පුද කරමින් සහ කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ පන්ති අවශ්‍යතා මාතෘභූමියේ යහපතට යටත් කල යුතු යැයි ඉල්ලා සිටිමින් දිසානායක සිදුකල කතාව, ෆැසිස්ට් වාචාලකමේ දුර්ගන්ධය වහනය කරයි.
දැන් ලෝකයේ සෑම රටකටම පාහේ එරෙහිව යුද ප්‍රකාශකර තිබෙන ට්‍රම්ප් පාලනය, විදෙස් පිලිවෙත සම්බන්ධයෙන් දිසානායක ඇතුලු පාලන තන්ත්රයන් තොරොම්බල් කරන ඊනියා සමතුලනය ඉවසනු නැති බව දැනටමත් ඇඟවුම් කර ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආක්රමනශීලි බලපෑමට, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රතිචාරය වනු ඇත්තේ කන්කෙඳිරිගෑමකින් හෝ තොරව යටත්වීමයි.
ට්‍රම්ප් සිය සමාරම්භක කතාව අතරතුර එල්ල කල ෆැසිස්ට් තර්ජන වරුසාවට එකදු ඩිමොක්රටිකයෙකු හෝ විරුද්ධ වූයේ නැත.
වැඩබලන උපකුලපතිගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව භාෂනයේ සහ ප්රකාශනයේ නිදහස ආරක්ෂා කරගැනීම පිලිබඳව සාකච්ඡාවක් අවුලුවා තිබේ.
ශ්‍රී ලංකාවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිත ව තිබූ අපගේ සහෝදරවරුන්ගේ දේශනය තහනම් කිරීම, එක්සත් ජනපදයේ සසජාතශි දැඩි ලෙස හෙලා දකී.
ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා ජනසංහාරය හා සිරියාව කැබලි කිරීම ගැන “අපි මැද පෙරදිග මුහුනුවර වෙනස් කරමින් සිටිනවා” යි උදම් අනන අතරතුර, පැබ්ලෝවාදියෝ ප්රමෝදයට පත් වෙති.
තෙල් හා ගෑස්වල නො නස්නා ප්රමුඛත්වයෙහි තතු තුල එම භාන්ඩවල විශාල, ලාභ සංචිත ඇති රටවල් භූ-දේශපාලනික ගනන් බැලීම්වල අත්‍යවශ්‍ය ඉලක්ක බවට පත් ව ඇත.
"වෘත්තීය සමිති ත්රස්තවාදීන්" මැඩීම ගැන ආන්ඩුව හා මාධ්‍යවල මොරදීම මගින් සමිති නායකත්වයට අනතුරු සඥාවක් නිකුත්කර ඇත. එනම්, විකාර නොකර, කම්කරුවන් මැඩීමේ සිය පොලිස්කාර සේවය ඍජුවම යෙදිය යුතු බවයි.
සංස්ථාපිතයට විරුද්ධ යයි ව්‍යාජ ව කියාපාන අතර, ජාමූඅ කප්පාදුව පැටවීමට කැප වූ දක්ෂිනාංශික ප්‍රජාගනවාදී පක්ෂයක් වන ජවිපෙ/ජාජබහි ආන්ඩුව සමග කම්කරු පන්තිය ක්ෂනික ව ගැටුමට එලඹෙනු ඇත.
සියලු වැඩ වර්ජන තහනම් කිරීමට ජවිපෙ/ජාජබ සූදානම් වීම, විෂකුරු සිංහල ස්වෝත්තමවාදයට සැම විටම ආවේනික වූ එහි වැඩපිලිවෙලේ ෆැසිස්ට් ස්වභාවය පිලිබඳ පැහැදිලි ප්‍රකාශනයකි.
අපගේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයට ඔබගේ සහයෝගය ප්‍රකාශ කිරීමටත්, එම පදනම මත ඉදිරි පන්ති අරගල සඳහා සූදානම් වීමටත් මෙම මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙස අපි කම්කරුවන්, සිසුන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු.
“කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න—දරිද්‍රතාවය, විරැකියාව, සමාජ අසමානතාවය, ලෝක යුද්ධයේ වැඩෙන අන්තරාය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර—කිසිවක් ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳන්න බෑ.”
2023 ජූලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සසප (එක්සත් ජනපදය) ජාත්‍යන්තර ගිම්හාන පාසලට, සමාජවාදී සමානතා පක්ෂයේ (ඕස්ට්‍රේලියාවේ) සහකාර ජාතික ලේකම් මැක්ස් බොඩි විසින් පවත්වන ලද දේශනය.
1964 ජූනි මාසයේදී, විප්ලවවාදී ශක්‍යතාවයන් ගෙන් ගැබ්ගත් දැවැන්ත අර්බුදයක් මධ්‍යයේ, පැබ්ලෝවාදී ලසසපය බන්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවට ඇතුල් විය. ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා පක්ෂයක් හා හතරවැනි ජාත්‍යන්තරය සමග ඓතිහාසිකව සම්බන්ධ වූ පක්ෂයක් ධනේශ්වර ආන්ඩුවකට ඇතුලු වූ පලමු අවස්ථාව මෙය විය.
සමාජවාදී කම්කරු පක්ෂය (සකප) ලතින් ඇමරිකාවේ හා ආසියාවේ එහි ආධාරකරුවන් කැටුව, පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග පැවැත්වූ කුප්‍රකට යලි එකමුතුවීමේ සම්මේලනයේ සිට වසර 60ක් ගතවීම පසුගිය ජුනි මාසයේ සලකුනු විය.
සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, පසුගිය සතියේ පවත්වන ලද සසප ගිම්හාන පාසලේ ආරම්භක සැසියට පහත දැක්වෙන වාර්තාව ඉදිරිපත් කලේ ය.
හතරවන ජාත්‍යන්තරයේ සම්භවය පිලිබඳ මෙම දේශනය 2023 සසප (එජ) ජාත්‍යන්තර ගිම්හාන පාසලේ දී ක්ලාරා වයිස් සහ ජොහැන්නස් ස්ටර්න් විසින් ඉදිරිපත් කරන ලදි.
2023 ජූලි 30 සිට අගෝස්තු 4 දක්වා පවත්වන ලද සසප (එක්සත් ජනපදය) ගිම්හාන පාසලට එම පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් මෙම දේශනය පැවැත්වී ය.
න්‍යායිකව මඟ පෙන්වන භාවිතාවක පදනම වනුයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය උකහා ගැනීමය යන අවබෝධයෙන්, ජුලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල සප්රානික විය.
ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විනාශ වූ උතුරේ සැලකිය යුතු නියෝජිත පිරිසක් ද, කොලඹ සහ පිට පලාත්වල සසප සාමාජිකයින් සහ ආධාරකරුවන් ද ඇතුලුව, වැඩකරන ජනතාව සහ ශිෂ්‍යයෝ 100 කට වැඩි පිරිසක් රැස්වීමට සහභාගී වූහ.
ගාසා තීරය තුල දිග හැරෙන ජන සංහාරය යනු, පසුගිය සතියට වසර 70 කට පෙර ප්‍රකාශයට පත් කරන ලද සිය විවෘත ලිපියෙන් ජේම්ස් පී. කැනන් අනතුරු ඇඟවූ “අගාධයට කිඳා බැසීමේ” යථාවත්කරනයයි.
අප රක්නා උරුමය කෘතිය තුලදී ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කරන පරිදි, එහි සාරයෙන් ම, “පැබ්ලෝවාදය වූයේ (සහ යනු) දියකර හැරීම්වාදය යි: එනම්, සමාජවාදී විප්ලවය තුළ නිර්ධන පංතියේ ආධිපත්‍යය සහ කම්කරු පන්තියේ ඓතිහාසික භූමිකාවේ සවිඥානික ප්රකාශනය ලෙස හතරවන ජාත්‍යන්තරයේ අව්‍යාජ ස්වාධීන පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම යි …”
“ලියොන් ට්‍රොට්ස්කි සහ විසි-එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය” නම් වූ තමාගේ නවතම ග්‍රන්ථය පිලිබඳ ඩේවිඩ් නෝර්ත් ගේ මෙම සැඳහුම්, නොවැම්බර් 5 දා, ඉස්තාන්බුල් පොත් ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කෙරුනි.
මෙම දේශනය, පලස්තීනුවන්ට එරෙහිව ඊස්රායල සියොන්වාදී පාලනය විසින් දැන් ගෙන යනු ලබන ජන සංහාරක යුද්ධය පිලිබඳ දේශපාලනික හා ඓතිහාසික විශ්ලේෂනයක් සපයයි. එය, අධිරාජ්‍යවාදයට එරෙහි සමකාලීන අරගලයත්, මීට වසර 100 කට පෙර 1923 ඔක්තෝබර් මාසයේදී ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද වාම විපාර්ශ්වයේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලත් අතර සම්බන්ධය පැහැදිලි කරයි.
1923 ඔක්තෝබර් 8 වන දින ලියොන් ට්‍රොට්ස්කි විසින් මධ්‍යම කාරක සභාවේ සහ මධ්‍යම පාලන කොමිසමේ සාමාජිකයින් වෙත යවන ලද මෙම ලිපිය, වාම විපක්ෂයේ මතුවීමට තුඩු දුන් වැදගත්ම ලේඛනවලින් එකකි.
1923 ඔක්තෝබර් 15 දින වාම විපාර්ශවය පිහිටුවීමේ ශත සංවත්සරය සැමරීම ආරම්භකිරීම සඳහා වාම විපාර්ශවය පිහිටුවීමෙන් හැත්තෑවෙනි සංවත්සරයේදී ඩේවිඩ් නෝර්ත් ලියූ කතුවැකිය ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි මෙහි පල කරයි.
මැදපෙරදිග බොහෝ කාලයක් තිස්සේ දුක් විඳින ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමටත්, සාමකාමී සහජීවනය සඳහා අව්‍යාජ පදනමක් ස්ථාපිත කිරීමටත් ඇති එක ම මාර්ගය වන්නේ, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල කම්කරු පන්තිය සමඟ සමීප සන්ධානයක් ගොඩනගමින්, නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමයි.
මෙය, අඛන්ඩ ව සිදුවන පලස්තීන -ගාසා ජන සංහාරය මධ්‍යයේ එක්සත් ජනපදය සහ එහි දඩ බල්ලා වන ඊශ්‍රායලය සමඟ ආන්ඩුවේ පෙලගැසීම ගැන පිලිකුල් සහගත වන ජනතාව රැවටීමට ජවිපෙ තම තරුන කන්ඩායම භාවිතා කර සුදු හුනු ගෑමේ උත්සාහයකි.
නිල මරන සංඛ්‍යාව 64,718 ක් වීම කෙතරම් භයානක වුවත්, එය ඇත්ත වශයෙන් ම සංඛ්‍යා දැවැන්ත ලෙස අවතක්සේරු කිරීමකි. 2024 ජූලි මාසයේ දී, ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ලිපියකින් ඇස්තමේන්තු කලේ, ගාසා තීරයේ ආහාර, වෛද්‍ය සහ සනීපාරක්ෂක පද්ධති විනාශ වීමෙන් ඇති වන “වක්‍ර” මරන ඇතුලත් කල පසු, සැබෑ මරන සංඛ්‍යාව 186,000ක මට්ටමේ ඇති බවයි.
මෙම සංචාරය ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහි අපරාධ වසන් කිරීම සඳහා වන අතර, එය ශ්‍රී ලංකා රජයේ ඊශ්‍රායල-ගැති පිලිවෙත තව දුරටත් පෙන්නුම් කිරීමකි.
ශ්‍රී ලංකාවේ සසප සහ ලොව පුරා සිටින එහි සහෝදර පක්ෂ, ප්‍රනාන්දු සහ වසන්ත යන සසප සාමාජිකයින් ආරක්ෂා කිරීම සඳහාත්, මොරටුව විශ්ව විද්‍යාලයේ සහ වෙනත් ඕනෑම ස්ථානයක ප්රචාරක කටයුතු කිරීමට සසපට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහාත් උද්ඝෝෂනය කරති.[
සෑම කම්කරුවෙකුට ම තමා විශ්වාස කරන සහ ගරු කරන දේශපාලන අදහස් දැරීමටත්, ඒ සඳහා කම්කරුවන් අතර උද්ඝෝෂනය කිරීමටත්, ඒවා විවෘත ව සාකච්ඡා කිරීමට හා විවාද කිරීමටත් අයිතියක් ඇත. එය ශ්‍රේෂ්ඨ සම්ප්රදායක් වන අතර කම්කරු පන්තියේ මූලික අයිතියකි.
සසප, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරුවන්, තරුනයින් සහ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ, නිදහසේ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා අප පක්ෂයට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන ලෙසයි.
පෙන්සිල්වේනියා මැක් ට්‍රක් රථ කම්කරුවෙකු වන, පසුගිය වසරේ යූඒඩබ්ලිව් සභාපති ධුරය සඳහා පැවැත්වුනු මැතිවරනයේදී අපේක්ෂකයෙකු වූ විලියම් ලෙහ්මන්, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිමින් පහත ප්‍රකාශය නිකුත් කලේය.
බියගුළු මැරයන් -ධනපති ආන්ඩුවලට බැල මෙහෙවරකම් කරන්නන් ලෙස සේවය කරන වෘත්තිය සමිති නිලධරය- මුග්ධ ලෙස විශ්වාස කරන්නේ එවන් ප්රතිගාමී ක්‍රියා හරහා අපගේ පක්ෂය බිය ගැන්විය හැකි බවයි.
සියලු කරුනු වලින් සනාථ කෙරෙන්නේ, වෘත්තීය සමිති නිලධරයන්, ධනපති ක්‍රමය මුලුමනින්ම වැලඳගත් හා හිසේ සිට දෙපතුල දක්වා ප්‍රජාතන්ත්‍ර-විරෝධි වූ උපකරනයන් බවට පත්ව ඇති බවයි.
පසුගිය නොවැම්බර් 28 වැනි දින, වයස අවුරුදු 73 දී හදිසියේ මිය ගිය, අඩ සියවසකට වැඩි කාලයක් සමාජවාදී සමානතා පක්ෂයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්රමුඛ සාමාජිකාවක් වූ හෙලන් හෙල්යාර්ඩ් වෙත ඩේවිඩ් නෝර්ත් විසින් පිරිනමන ලද උපහාරය අපි මෙහි පල කරමු. මෙම සැඳහුම්, දෙසැම්බර් 3 ඉරිදා හෙලන් වෙනුවෙන් පැවැත් වූ අනුස්මරන රැස්වීමක් ආරම්භයේදී ඉදිරිපත් කෙරුනි.
හැත්තෑ තුන් හැවිරිදි හෙලන් හෙල්යාර්ඩ්ගේ අනපේක්ෂිත, හදිසි මරනය එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරු පන්තියට සමාජවාදය සඳහා සටනේ නිර්භීත හා කැපවූ සටන්කාරිනියක අහිමි කලේය.
දෙසැම්බර් 3 දා හෙලන් හෙල්යාර්ඩ් සහෝදරිය වෙනුවෙන් පවත්වන ලද අනුස්මරන රැස්වීමේදී ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්රමුඛ සාමාජිකයෙකු වන වසන්ත රූපසිංහ විසින් ඇයට පුදකල උපහාරය අපි මෙහි පලකරන්නෙමු.
කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.
ආන්ඩුවට, විරුද්ධ පක්ෂවලට, වෘත්තීය සමිතිවලට සහ ඔවුන්ගේ ව්‍යාජ “වාම” හෙන්චයියන්ට එරෙහිව සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කරනුවස් කාරනා තම අතට ගන්නා ලෙස සහ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙසයි.
කම්කරුවන්, දුගීන් සහ තරුනයන් ගේ ඒකාබද්ධ අරගලයකින් ධනපති පන්ති පාලනය අහෝසි කලයුතු බව බැරගම ගොවීහු කියති.
දරුනු ගැටලුවලට සහ නාවික හමුදාවේ මර්දනයට මුහුන දෙන උතුරේ ධීවරයන් ඔවුන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවයි.
රාජ්‍ය මර්දනයට එරෙහි සහ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා සටන, ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මත පදනම් විය යුතු බව කථිකයෝ පැහැදිලි කලහ.
මෙම හමුව පැවැත්වුනේ, ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාර ආරම්භ වී මාස තුනකටත් අඩු කාලයකට පසුව ය.
මෙය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධානය කෙරුනු 2026 ජාත්‍යන්තර මැයි රැලිය ආරම්භ කරමින් ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් කල කතාවයි.
මාතර රැස්වීම මැයි 24 වන ඉරිදා පස්වරු 3:00 ට මාතර තැපැල් කාර්යාල ශ්‍රවනාගාරයේදී ද, යාපනය රැස්වීම ජුනි 9 වන අඟහරුවාදා පස්වරු 4:00 ට යාපනය කච්චේරිය අසල වයිඑම්සීඒ (YMCA) ශ්‍රවනාගාරයේ දී ද පැවැත්වේ.
චීනයට සහ රුසියාවට එරෙහි ව පුලුල් ලෙස දිග හැරෙන ගැටුමක් තුල, මැද පෙරදිග තෙල් හා ගෑස් සම්පත් මත ආධිපත්‍යය දැරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය දරන උත්සාහයේ කොටසක් ලෙස ඉරානයට එරෙහි මිලිටරි ප්‍රහාරය සිදු වූ බව සසප කථිකයෝ පැහැදිලි කලහ.
පෙත්සමට ඔබේ අත්සන තබා වක්රික උද්ඝෝෂනයට සහයෝගය දෙන්න
ඕල්ටන් වත්තේ කම්කරුවන් 38 දෙනෙකුට එරෙහි දඩයම වතු සමාගමේ, පොලීසියේ සහ වෘත්තීය සමිති වල ඒකාබද්ධ කුමන්ත්රනයක් වන අතර එය වතු කම්කරුවන්ට හා සමස්ත කම්කරු පන්තියට එරෙහිව ධනපති ආන්ඩුව සහ හාම්පුතුන් විසින් මුදාහැර ඇති මර්දනයේ කොටසකි.
වසංගතයෙන් උග්‍ර වූ අර්බුදය, හාම්පුතුන් විසින් වතු ප්‍රතිව්‍යූහගත කිරීම සීඝ්රයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනේ.
සමාගම හා පොලීසිය විසින් ඉහලින් ම සූරාකැවෙන, අඩු වැටුප් ලබන කම්කරුවන් දඩයම් කිරීම වේගවත් කරද්දී ඕල්ටන් වත්තේ කම්කරුවන්ගේ බොරු නඩුව තවත් මාස හතරකින් කල්දමා ඇත
මෙය කෝවිඩ්-19 වසංගතය පිලිබඳ ජාත්‍යන්තර කම්කරු පරීක්ෂනයේ සම්බන්ධීකාරක එවන් බ්ලේක් 2025 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියේදී කල කතාවයි.
නරක අතට හැරෙන තත්වය පිලිබඳ ව මහජන කනස්සල්ල ඉහල යමින් තිබිය දී, ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනතා බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, මෙම රෝගයේ සහ වේගයෙන් බෝවන අනෙකුත් රෝගවල පැතිරීමේ සැබෑ මට්ටම් සඟවමින් සිටී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු අකුරටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව යටතේ මහජන සෞඛ්‍ය සේවය තවදුරටත් බිඳ වැටෙනු ඇත.
තම මියගිය අයවලුන් සෑමවිටම භූමදානය කරන මුස්ලිම් ප්‍රජාවේ විරුද්ධත්වය නොතකා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, කෝවිඩ්-19 වසංගතය පැතිරී යද්දී මියගිය සියල්ලන්ගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග කලේ ය.
ගොවි ජනතාව මුහුන දෙන ගැටලු විසඳිය හැක්කේ කම්කරු පන්තිය සමඟ එකාබද්ධ ව ධනවාදයට එරෙහි ව කරන අරගලයකින් පමනි.
මෙය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධානය කෙරුනු 2026 ජාත්‍යන්තර මැයි රැලිය ආරම්භ කරමින් ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් කල කතාවයි.
සමාජවාදය සඳහා සටන් කිරීමට සහ ධනේශ්වර ක්‍රමය අවසානයකට ගෙනඒමට බලාපොරොත්තු වන සියලු දෙනාගෙන් රැස්වීමට ලියාපදිංචි වෙන ලෙසත්, එයට සහභාගී වෙන ලෙසත් අපි ඉල්ලා සිටිමු.
ජාමූඅ හි කප්පාදුවට, ඒ මත පදනම් වූ ආන්ඩුවේ පිලිවෙත් වලට සහ ධනවාදයට ම එරෙහි අරගලයකින් තොර ව, නිදහස් මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කල නොහැක.
වෛද්‍යවරුන්ගේ වැටුප් ඉල්ලීම් ගැටෙන්නේ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල යටතේ නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමේ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ රුදුරු සැලසුම් සමග වන අතර, නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියේ පොදු අරගලයක දැවෙන අවශ්‍යතාවය ඉන් මතු කෙරෙයි.
සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (එච්ඩබ්ලිව්ඒසී) අවධාරනය කරන්නේ ජාමූඅ හි කප්පාදුවට, ඒ මත පදනම් වූ ආන්ඩුවේ පිලිවෙත් සහ ධනවාදයටම එරෙහි අරගලයකින් තොරව, නිදහස් මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කල නොහැකි බවයි.
සෑම අංශයක ම වෘත්තීය සමිති නායකයන් සේ ම පාසල් සංවර්ධන නිලධාරි සමිති නායකයන් ද සිදු කරන්නේ ධනපති ආන්ඩුවලට බලපෑම් දමා ධනපති ක්‍රමය තුල ම ප්‍රශ්න විසඳා ගත හැකි ය යන මිථ්‍යාව තම සාමාජිකත්වයට ගිල්ලවීමයි.
අර්බුදයේ පවතින ධනපති ක්‍රමය තුල හා එහි විධායකය වන ධනපති ආන්ඩුව යටතේ මොනම කම්කරු කොටසකට, වෘත්තීය කන්ඩායමකට හෝ දුගී මහජනතාවට තම අයිතීන් සහ ජීවන කොන්දේසි අරක්ෂා කර ගැනීමට නොහැක.
වේගයෙන් බෝ වන ඩෙල්ටා ප්‍රභේදයෙහි ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන්ට තිබෙන සුපැහැදිලි අවදානම නොතකා ලොව පුරා පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ උත්සාහය මඟින් පැහැදිලි වී ඇත්තේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කොවිඩ්-19 ජාත්‍යන්තරව ම මුලිනුපුටා දැමීම බව යි.
කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්‍රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.
ලමුන්ද ඇතුලුව, රට පුරා කොවිඩ්-19 රෝගීන් වැඩිවීම සහ රෝහල් ගතවීම් මධ්‍යයේ බයිඩන් ආන්ඩුව පාසල් සම්පූර්නයෙන්ම විවෘත කල යුතුය යන ඉල්ලීම තීවෘ කරයි
මෙම පරිවර්තන කෘතියට අඩංගුවන්නේ, 1931-32 කාලයේදී ට්‍රොට්ස්කිගේ අරගලයේදී ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රධාන ලියවිල්ලකි. එය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නොව සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල ඔඩු දුවාගොස් පැවති ස්ටැලින්වාදී කම්කරු පන්ති ද්‍රෝහී දේශපාලන පිලිවෙතට එරෙහිව එල්ල කෙරුන වෙඩිමුර මාලාවෙන් එකකි.
විමසීම්: 0773562327
දිසානායක ආන්ඩුව තම ජීවන සහ සමාජ තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව සෘජු ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින බවත්, ඒකාධිපති පාලනයක් දෙසට හැරෙමින් සිටින බවත් වැඩ කරන ජනතාව තේරුම් ගත යුතුය.
ඉන්දියාවේ කම්කරුවන්ගෙන් සහ වැඩ කරන ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින “කැපකිරීම්”, “සුලු දේවල්” ලෙස මෝදි විසින් කරන ලද විස්තරය, වැඩ කරන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය කෙරෙහි ඔහුගේ ආන්ඩුවේ නිර්දය නොතැකීම අවධාරනය කරයි.
මෙම මැයි දින ප්රකාශයන්ගෙන් මතු කෙරෙන්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ඉස්මත්තට එන ඒකාධිපති හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පිලිබඳ අනතුරු ඇඟවීමකි.
අධිරාජ්‍යවාදයට පක්ෂපාතී මාධ්‍යවල නිහඬතාව සමඟ අත්වැල් බැඳගත්, කොලඹ සහ නවදිල්ලියේ මඟහැරීම් සහ “මධ්‍යස්ථභාවය” පිලිබඳ කුහක ප්‍රකාශ මගින්, මෙම ආන්ඩුව මෙය ඇමරිකානු යුද අපරාධයට හවුල් වූයේය යන කාරනය වසන් කල නොහැක.
මෙම මහජන අරගලයෙන් කම්කරු පන්තියේ අතිමහත් විප්ලවීය විභවය ප්‍රදර්ශනය විය. ඒ සමඟම, එය විප්ලවවාදී නායකත්වයේ තීරනාත්මක වැදගත්කම ද පෙන්නුම් කලේ ය.
දිසානායක ආන්ඩුව තම ජීවන සහ සමාජ තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව සෘජු ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින බවත්, ඒකාධිපති පාලනයක් දෙසට හැරෙමින් සිටින බවත් වැඩ කරන ජනතාව තේරුම් ගත යුතුය.
කම්කරුවන්ට එරෙහි ව එල්ල වන ප්‍රහාර උත්සන්න කෙරී තිබුන ද, ආන්ඩුවට එරෙහි ව කම්කරු පන්තියේ බලමුලු ගැන්වීමක් ඇතිවීමේ හැකියාව ගැන බියෙන්, වෘත්තීය සමිති එක විරෝධතාවක් සඳහා වන ඉල්ලීම් යටපත් කිරීමට කැප ව සිටී.
ධනපති සංස්ථාපිතයේ සියලු ම පාර්ශ්වයන් විසින් ඔජ වඩනු ලබන වියට්නාම් මොඩලය සමාජ ප්රතිවිප්ලවයේ මොඩලයකි.
1940 අගෝස්තු 20 වැනි දින ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කේඩර් මෙක්සිකෝ සිටි නගරයට තදාසන්න කොයෝකාන්හි දී ලියොන් ට්‍රොට්ස්කිව ඝාතනය කලේ ය. ඔහුට ට්‍රොට්ස්කිට ලඟා වීමට හැකි වුනේ සිල්වියා ඇගෙලොෆ් සමග තිබූ සම්බන්ධය නිසා ය.
එරික් ලන්ඩන්ගේ 2021 පෙබරවාරි ලිපි මාලාව:
1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස
මෙම ලිපි මාලාව ආශ්‍රිත ව ඩේවිඩ් නෝර්ත් සහ එරික් ලන්ඩන් සහභාගී වූ සජීවි ප්‍රශ්නෝත්තර මන්ඩපය
සසජාතශි, අවිශිබමට අනුබද්ධ කැලනිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද “ප්‍රතිසංස්කෘතියක ඇරඹුම” නමැති පොත පිලිබඳව, ජුනි 3, සවස 7ට – Zoom හරහා විශේෂ අන්තර්ජාල සාකච්ඡාවක් පවත්වයි.
සියලු දෙනාට ම නොමිලේ, උසස් තත්ත්වයේ මහජන අධ්‍යාපනයක් සහතික කිරීම සඳහා සම්පත් ඕනෑ තරම් තිබේ. නමුත්, කුඩා ධනවත් ප්‍රභූ පැලැන්තියක් අත එම සම්පත් සමුච්ඡය වී ඇති අතර මිලියන ගනන් ජනයා දරිද්‍රතාවයට, විරැකියාවට, සමාජ අනාරක්ෂිතභාවයට සහ අධ්‍යාපනය ඇතුලු මූලික සමාජ අයිතීන් අහිමි කිරීමට මුහුන දෙති.
මාතර රැස්වීම මැයි 24 වන ඉරිදා පස්වරු 3:00 ට මාතර තැපැල් කාර්යාල ශ්‍රවනාගාරයේදී ද, යාපනය රැස්වීම ජුනි 9 වන අඟහරුවාදා පස්වරු 4:00 ට යාපනය කච්චේරිය අසල වයිඑම්සීඒ (YMCA) ශ්‍රවනාගාරයේ දී ද පැවැත්වේ.
සමාජ සමානාතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සහ සමාජවාදී සමානතා පක්ෂය විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහි ව පොලිසිය විසින් සිදු කරන ලද මෙම පැහැදිලි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හෙලා දකින අතර සිසුන්ට එරෙහි සෑම චෝදනාවක් ම ඉවත් කරන ලෙස කියා සිටී.
විමසීම්: 0773562327 හෝ අපි වෙත විද්‍යුත් ලිපියක් යොමු කරන්න.
සඳුදා සවස පැවති මෙට් ගාලා උත්සවය, විලාසිතා, හොලිවුඩ්, ආයතනික මුදල්, කීර්තිමත් පුද්ගලයින්ගේ සංස්කෘතිය සහ දේශපාලනය ධනය සහ වරප්‍රසාද ප්‍රදර්ශනය කෙරුනු පාලක සංස්ථාපිතයේ කුනුවීමේ ප්‍රකාශනයක් විය.
වත්මන් ප්‍රදර්ශනය, අප්‍රිකානු ආලේඛ්‍ය චිත්‍ර කලාව සමග නූතනවාදය සංයෝජනය කල අධිරාජ්‍ය-විරෝධී කලාකරුවෙකුගේ වර්ධනය සොයා යයි.
මෙම කතා මාලාව කෙරෙහි පවතින උනන්දුව, එක්සත් ජනපදයේ සමස්ත සමාජ ජීවිතය කෙරෙහි අසාමාන්‍ය මානුෂීය සත්කාරයක් වෙනුවෙන් ලද සානුකම්පිත ප්රතිචාරයකි.
චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය වන සසිත, ඔහුගේ කාලයේ නිශේධනීය සමාජ ගති ලක්ෂන සහ සමාජ ව්‍යාධීන් සංයුක්තව නියෝජනය කරයි.